ඇමරිකානු ජනතාවගෙන් තවත් ඩොලර් මිලියන 24.5ක් ශ්‍රී ලංකාවට

    August, 12, 2024

    ශ්‍රී ලංකාවේ ජනතාව සහ එක්සත් ජනපද හවුල්කාරීත්වය වෙනුවෙන් දීර්ඝ කලක සිට සිදුකරන ආයෝජන තවත් ඉදිරියට ගෙනයමින් ඇමරිකානු ජනතාවගෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 24.5 ක මුදල් ප්‍රමාණයක් ලබා දෙන බව මෙරට එක්සත් ජනපද කාර්යාලය නිවේදනය කර සිටී.