එන්ට්‍රස්ට් සහ තවත් මූල්‍ය ආයතන තුනක් බංකොලොත් බවට තීන්දුයි

    October, 19, 2016

    ප්‍රාථමික අලෙවි ආයතනයක් වූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සහ තවත් මූල්‍ය ආයතන තුනක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඩ් සහ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් හි ව්‍යාපාර කටයුතු ඈවර කිරීමට අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.