කොමර්ෂල් බැංකුවේ සභාපති පුටුව දක්වා පැමිණි ධර්ම ගේ කථාව

    April, 17, 2017

    කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා අද දෙරණ Biz 24x7 සම්මුඛ සාකච්ඡව සදහා එක්විය.

    මාතර ග‍්‍රාමීය ප‍්‍රදේශයක පාසැලක සිට මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුවේ සභාපතිවරයා දක්වා තමන් පැමිණි ගමන් මග පිළිබද සිය ජීවන වෘත්තාන්තය පළමු වරට විද්‍යුත් මාධ්‍යයක් ඉදිරියේ ධර්ම ධීරසිංහ මහතා දිග හැරි ආකාරය පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=b-teyZCp9cY