October, 1, 2024
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.00 ක් හා විකුණුම් මිල රු. 301.05 ක් ලෙසින් වාර්තා වී ඇත.
මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.19 ක් ලෙසිනි.
Video Story
Ada Derana Biz