දැවැන්ත පසුබැස්මකින් පසු කොටස් වෙළෙඳපොළ අද පිබිදෙයි

    February, 6, 2025

    ආයෝජකයින් හට යම් සුභදායක බලාපොරොත්තුවක් ලබාදෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු ඉහළ යාමක් අද (06) දිනයේ දී දක්නට ලැබුණි. ඒ ඒකක 500කින් සියලු කොටස් මිල දර්ශකය ඊයේ දින කඩාවැටුණු පසුබිමක දීය.

    අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 50.63කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 16,506.73ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 25.25කින් ඉහළ ගොස් ඒකක 4,923.29 ක් ලෙසින් සටහන් විය.

    රු. බිලියන 5.18ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

     

    Video Story

    Stock Market

    Exchange Rates