දුප්පත් රටවලින් ණය අයකිරීම අත්හිටුවන්නැයි ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක්

    March, 26, 2020

    ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත.

    ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන IDA රටවලට කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමඟ දැඩි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක ඇති කරනු ඇත.

    මෙහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි ණය දෙන රටවල නීතිරීතිවලට අනුකූලව IDA රටවලින් ණය ගෙවීම අත්හිටුවන ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලූම නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටී. මෙය IDA රටවල ක්ෂණික ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අභියෝගයන්ට මුහුණ දීමට සහ එක් එක් රට සඳහා අර්බුද බලපෑම සහ මූල්‍ය අවශ්‍යතා තක්සේරු කිරීමට කාලය ලබා දෙනු ඇත.

    ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය සහනයක් ලබා දීම මෙන්ම මූල්‍ය වෙලඳපොලවලට ශක්තිමත් සංඥාවක් ලබා දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි.

    මෙහිදී IDA රටවල් ලෙසින් සැලකෙන්නේ ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇති ලෝකයේ මූල්‍ය සහයෝග අවශ්‍යතා ඇති රටවල් 76 කි. 2017 වසරේ දී බොලිවියාව, වියට්නාමය හා ශ්‍රී ලංකාව මෙම කාණ්ඩයේ සිට උසස්වීම් ලබා ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව IDA  රටක් ලෙස සැලකෙන්නේ නැත. කෙසේ වෙතත් 2018 සිට 2020 දක්වා අතිවිශේෂ පදනම මත මෙම රටවල් සංක්‍රාන්ති සහයෝගයන් ලබනු ඇත.

    G20 රටවල් - Argentina, Australia, Brazil, Canada, China, Germany, France, India, Indonesia, Italy, Japan, Mexico, Russia, Saudi Arabia, South Africa, South Korea, Turkey, the United Kingdom, the United States and the European Union

    වර්තමානයේ දී IDA සම්පත් ලබා ගැනීම සඳහා රටවල් 76 ක් හඳුනාගෙන ඇත.-

    AFRICA

    • Benin
    • Burkina Faso
    • Burundi
    • Cameroon 3 & 5
    • Cape Verde 3 & 4
    • C.A.R.
    • Chad
    • Comoros 4
    • Congo, Democratic Republic of
    • Congo, Republic of 3 & 5
    • Cote d'Ivoire 5
    • Eritrea 2
    • Ethiopia
    • Gambia, The
    • Ghana 5
    • Guinea
    • Guinea-Bissau
    • Kenya 3 & 5
    • Lesotho 5
    • Liberia
    • Madagascar
    • Malawi
    • Mali
    • Mauritania
    • Mozambique
    • Niger
    • Nigeria 3 & 5
    • Rwanda
    • Sao Tome and Pr. 4
    • Senegal
    • Sierra Leone
    • Somalia 2
    • South Sudan
    • Sudan 2
    • Tanzania
    • Togo
    • Uganda
    • Zambia 5
    • Zimbabwe 2 & 3

    EAST ASIA

    • Cambodia
    • Fiji 3 & 4
    • Kiribati 4
    • Lao, PDR 5
    • Marshall Islands 4
    • Micronesia, FS 4
    • Mongolia 3 & 5
    • Myanmar 5
    • Papua New Guinea 3 & 5
    • Samoa 4
    • Solomon Islands 4
    • Timor-Leste 3 & 4
    • Tonga 4
    • Tuvalu 4
    • Vanuatu 4

     

    SOUTH ASIA

    • Afghanistan
    • Bangladesh 5
    • Bhutan 4
    • Maldives 4
    • Nepal
    • Pakistan 3 & 5

    EUROPE AND CENTRAL ASIA

    • Kosovo 5
    • Kyrgyz Republic
    • Moldova 3 & 5
    • Tajikistan
    • Uzbekistan 3 & 5

     

    LATIN AMERICA AND CARIBBEAN

    • Dominica 3 & 4
    • St Vincent 3 & 4
    • Grenada 3 & 4
    • Guyana 4
    • Haiti
    • Honduras 5
    • Nicaragua 5
    • St Lucia 3 & 4

     

    MIDDLE EAST AND NORTH AFRICA

    • Djibouti 4
    • Syrian Arab Republic 2
    • Yemen, Republic of

    1Bolivia, Sri Lanka, and Vietnam graduated from IDA at the end of FY17, but will receive transitional support on an exceptional basis through the IDA18 period (FY18-20).
    2 Inactive countries: no active IDA financing due to protracted non-accrual status.
    3 Blend countries: IDA-eligible but also creditworthy for some IBRD borrowing.
    4 Borrowing on small economy terms.
    5 Borrowing on blend credit terms.

    76 IDA-eligible countries; 59 IDA-only; and 17 blend countries.