පෑන් ඒසියා හිමිකම් නිකුතුව අනුමතයි

    January, 31, 2017

    අද (31) දින පැවති පෑන් ඒසියා බැංකුවේ අති විශේෂ මහා සභා රැස්වීමේ දී හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීම සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිව තිබේ.

    මෙහිදී දැනට පවතින සෑම කොටස් 2 කටම කොටස් 1 ක් වන පරිද්දෙන් කොටස් 147,520,543 ක් නිකුත් කිරිමට නියමිතය.