බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් වෙතින් නිවේදනයක්

    March, 15, 2021

    කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

    මේ සම්බන්ධයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම අද (15) දින නිවේදනයක් නිකුත් කර ඇත.

    අදාළ නිවේදනය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.