March, 19, 2021
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
2021 මාර්තු 23 සිට 2021 අප්‍රේල් 09 දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවමින් මහ බැංකුව මෙම නියෝගය නිකුත් කර ඇත.