යූනියන් පෙදෙස ශාඛාවේ දෙදෙනෙකුට කොවිඩ් – කීල්ස් සුපර් නිල නිවේදනය මෙන්න

    November, 7, 2020

    කොළඹ 02 යූනියන් පෙදෙස කීල්ස් සුපර් ශාඛාවේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කීල්ස් සුපර්මාර්කට්ස් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.