ශ්‍රීලංකන් ගුවන් සේවය තවදුරටත් සීනෝෆාර්ම් එන්නත් රැගෙන එයි

    July, 22, 2021

    ශ්‍රී ලංකාවේ කොඩිඩ් මර්ධන එන්නත් කිරීමේ ක්‍රියාවලිය යටතේ සීනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් රැගත් විශේෂ ශ්‍රීලංකන් ගුවන් යානා දෙකක් අද (22) චීනයේ බීජිං නගරයේ සිට කොළඹට පියාසර කරනු ලැබීය.

    ඒ අනුව මෙම ජාතික ක්‍රියාවලියට අඛණ්ඩව සහයෝග ලබා දීමට හැකි වීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය ඉමහත් ආඩම්භරයට පත්වේ.