October, 26, 2020
“ඉන්දියාව, ශ්රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි“, යනුවෙන් එක්සත් ජනපද රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.
එක්සත් ජනපද රාජ්ය ලේකම්වරයා ආසියානු සංචාරය ආරම්භ කරමින් සිය ට්විටර් ගිණුමෙහි තබන ලද සටහනෙහි සිංහල පරිවර්තනය ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය එලෙස තානාපති කාර්යාලයීය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර ඇත.
එක්සත් ජනපද රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා හෙට (27) දිනයේ දී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
Wheels up for my trip to India, Sri Lanka, Maldives, and Indonesia. Grateful for the opportunity to connect with our partners to promote a shared vision for a free and open #IndoPacific composed of independent, strong, and prosperous nations. pic.twitter.com/IoaJvtsHZC
— Secretary Pompeo (@SecPompeo) October 25, 2020
ඉන්දියාව, ශ්රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත්...
Posted by U.S. Embassy Colombo, Sri Lanka on Sunday, October 25, 2020
Video Story