February, 7, 2025
අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන මහතා සභාපතිත්වය දරන ලද ඔහුගේ ප්‍රධානතම සමාගම් සමූහය වන මෙල්ස්ටාකෝප් පීල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඔහුගේ පුත් හසිත එස්. ජයවර්ධන මහතා පත් කර තිබේ.
ඩිස්ටලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා, එයිට්කන් ස්පෙන්ස්, එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස්, මෙල්ස්ටා ලොජිස්ටික්ස්, එයිට්කන් ස්පෙන්ස් ඉන්ටර්නැෂනල්, කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස්, මැඩොල්සිය - බලංගොඩ හා ඇල්පිටිය වැවිලි සමාගම්, මෙල්ස්ටා හොස්පිටල්ස් සහ ලංකා බෙල් යන සමාගම් මෙල්ස්ටාකෝප් පීඑල්සී හි ප්‍රධානතම අනුබද්ධිත සමාගම් වේ.
February, 7, 2025


Video Story