හෘදරෝගීන් බේරාගැනීමට ඉන්දියාවේ Boehringer Ingelheim සමාගමෙන් ඩොලර් මිලියන 4.25ක ඖෂධ ගෙන්වයි

    March, 15, 2019

    හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් මිලි ග්රෑම් 40න් එන්නත් 10,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 4,250,000ක මුදලකට ඉන්දියාවේ Boehringer Ingelheim India Private Limited වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates