Lead Story

ශ්‍රීලංකන් ගුවන් සේවයට යන්න පුළුවන් සැප්තැම්බර් දක්වා පමණයි – ඇමති කියයි

පවතින මුදල් තත්ත්වය අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය ඉදිරියට පවත්වා ගෙන යා හැකි වන්නේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. අද දෙරණ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රතිව්‍යූහගතකරණයක් වහාම කළ යුතු බවයි.    

(0) Comments | June 26, 2017 2:48 pm

Featured

‘Discover Mannar’ ඡායාරූප ප්‍රදර්ශනය සාර්ථකව නිම වෙයි

ශ්‍රී ලංකා ඡායාරූප සංගමය (PSSL), ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සහ Palmyrah House හෝටලය එක්ව සංවිධානය කෙරෙන ‘Discover Mannar’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 16 සහ 17වනදා පාර්ක් ස්ට්‍රීට් මිව්ස්හි Stables ශාලාවේදී පැවැත්විණ. මන්නාරම දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.   යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP)…

(0) Comments | June 22, 2017 11:57 am

‘කුමාරිකා සොබා රුවැත්ති’ රට පුරා ගමන් අරඹයි

කාන්තාවන් හට හිසකෙස් සඳහා ම නිපදවූ පරිපූර්ණ නිෂ්පාදන පෙළක් පිරිනමන මෙරට එකම සන්නාමයවන කුමාරිකා, සිය සේවාවන් කාන්තාව වෙතට ම ගොස් පිරිනැමීම සඳහා පසුගිය ජුනි මස 12වනදා සිය ‘සොබා රුවැත්ති’ ජංගම සැලුනයේ වීදි සංචාරය ආරම්භ කළේය. මෙහි පළමු අදියර ලෙස ජුනි මාසය පුරා වයඹ පළාතේ ප්‍රධාන නගර ආවරණය කෙරෙන අතර අනතුරුව ජුලි සහ අගෝස්තු මාස තුළ…

(0) Comments | June 20, 2017 12:41 pm

Kia සන්නාමයේ ‘Class Champion’- 2017 නව පිකැන්ටෝ රථය ශ‍්‍රී ලංකාවේ එළිදක්වයි

වඩාත් ඉඩකඩ ඇති නවීන උපාංග වලින් සමන්විත තුන්වන පරම්පරාවේ මාදිලිය තුළින් නාගරික මෝටර් රථ කාණ්ඩයට නව අරුතක්   ශ‍්‍රී ලංකාවේ නාගරික මෝටර් රථ වෙළඳපොළ යලි පණගන්වමින් කොරියානු මෝටර් රථ නිෂ්පාද Kia සමාගමේ තුන්වන පරම්පරාවේ 2017 පිකැන්ටෝ මෝටර් රථය කොළඹදී එළි දැක්වීය.   Kia පිකැන්ටෝ මෝටර් රථය දැනටමත් මෙරට වෙළඳපොළේ එම වාහන ඛණ්ඩයේ ඉහළ ජනප‍්‍රසාදයක් දිනා…

(0) Comments | June 20, 2017 12:29 pm

ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා හිමිකරදෙන SLIIT ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT පිරිනමන ඉහළ පිළිගැනීමකින් යුත් ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී තිබේ. ඉහළ පිළිගැනීමකින් හා ගුණාත්මක බවකින් යුත් මෙම උපාධි පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා රැසක් ජනිත වී තිබීම කැපීපෙනේ. මෙම උපාධි පාඨමාලාව පිරිනැමෙනුයේ SLIIT සහ එක්සත් රාජධානියේ Liverpool…

(0) Comments | June 20, 2017 11:31 am

ICC වෙතින් හෝමාගමට සිව්මහල් නිවාස සංකීර්ණයක්

සංවර්ධිත තත්ත්වයට ළඟා වීම සඳහා ශ්‍රී ලාංකේය ආර්ථිකය දක්වන මෙහෙයට අත්වැලක් ලබා දීම සහ මෙරට ජනතාවගේ නිවාස අවශ්‍යතාවල ප්‍රමිතිය නංවාලීම ඉලක්ක කර ගනිමින් මෙරට ප්‍රමුඛත ම යටිතල පහසුකම් සහ බහුවිධ කොන්ත්‍රාත් සමාගමක්වන International Construction Consortium (ICC) නූතන සිව්මහල් නිවාස සංකීර්ණයක් පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. ‘Mount Clifford Range’ ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය නිවාස සහ සංවර්ධන…

(0) Comments | June 19, 2017 12:36 pm

Audi Q2 දැන් ශ‍්‍රී ලංකාවේ

ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ ප‍්‍රමුඛතම SUV රථවාහන පෙළේ නවතම රථය වන Audi Q2 SUV රථය මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. නවීනතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙම රථය දැන් හඳුන්වා දීමේ මිල යටතේ රු. මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගත හැකි…

(0) Comments | June 16, 2017 2:51 pm

සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව නව නිවහනකට

සිය පාරිභෝගිකයින්ට සලසන බැංකු සේවා තවත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකරදීමේ අරමුණින් සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව, නව නිවහනට පසුගියදා පිවිසුනි. මීට ඉහතදී පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ, අංක. 463 දරන ස්ථානයේ පිහිටි සම්පත් බැංකු පිටකෝට්ටේ ශාබාව දැන් අංක. 128, පාගොඩ පාර,  පිටකෝට්ටේ යන නව ස්ථානයේ ඔබ වෙනුවෙන් සුපුරුදු සේවා තවත් පහසුවෙන් ඉටුකරදීමට සූදානමින් සිටියි. වඩාත් ඉඩ පහසුකම් සහ…

(0) Comments | June 14, 2017 11:36 am

සුගතදාස ක්‍රීඩාංගනය සංවර්ධන කටයුතු සඳහා ජේකබ්සන් තණපිඩලි නිෂ්පාදන නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගමෙන්

සුගතදාස ක්‍රීඩාංගනයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය හා සමග අත්වැල් බැඳගෙන ඇත.   ලෝකයේ කීර්තිමත් නිෂ්පාදන වන ජේකබ්සන් තණකොළ කපන යන්ත්‍ර හා බර්නාඩ් ඇඹරුම් යන්ත්‍ර නිෂ්පාදන හා එක්වෙමින්, නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ක්‍රීඩා සහකාර අධ්‍යක්‍ෂක සමග අවබෝධතා ගිවිසුමක් පසුගිය අප්‍රේල් මස 26 වන…

(0) Comments | June 14, 2017 10:31 am

The Outlet Store කොළඹදී විවෘත කෙරේ

මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් දැරිය හැකි මිලකට අසමසම පවුල් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමේ අරමුණ පෙරදැරිව The Outlet Store පසුගියදා කොළඹදී විවෘත කෙරිණි.   විලාසිතා ක්ෂේත්‍රයේ නවත ම ප්‍රවණතා රැසක් එකම වහලක් යටදී පිරිනමන මෙම සාප්පු සංකීර්ණය අංක : 142, බෞද්ධාලෝක මාවත, කොළඹ 4 යන ස්ථානයෙහි පිහිටා ඇත. විවිධ අංශවලට වෙන් වූ මෙය, කාන්තා, පිරිමි…

(0) Comments | June 13, 2017 11:59 am

edotco උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළ ප‍්‍රථම සමාගම බවට පත්වෙයි

edotco සමාගම මෑතකදී බංගලාදේශයේ ධකා නුවර උත්තර පළාතේ ගොඩනැගිල්ලක් මත ප‍්‍රථම වරට උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළේ ය. ඒ අනුව එම සමාගම උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළ ප‍්‍රථම දුරකථන කුලූනු සමාගම බවට පත්විය.   Bangladesh University of Engineering (BUET) සමග එක්වී නිර්මාණය කර edotco Bangladesh Co. Ltd. විසින් දියත් කරන ලද මෙම නව…

(0) Comments | June 13, 2017 10:38 am

Top News

ඉන්දියන් කාර්වල පෙට්‍රල් කෙරුවාව මෙන්න

කුඩා ප්‍රමාණයේ ඉන්දියානු මෝටර් රථ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුක්ත බව කියැවේ. මේ හේතුව මත ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කය මෙම මෝටර් රථ කාණ්ඩය වෙත යොමු වී ඇත. එසේම ඉන්ධන කාර්යක්ෂමතාවය යන සාධකය මත පමණක්ම පදනම් වී මෝටර් රථයක සිහිනය සැබෑ කරගැනීමට බොහෝ දෙනා අද වන විට යොමුව තිබීම සුලභ තත්ත්වයකි. ඉන්දීය මෝටර් රථවල මගී…

(0) Comments | June 26, 2017 2:05 pm

හෙට සිට කොටස් ගනුදෙනු ගාස්තුවේ වෙනසක්

2017 ජූනි 27 දින සිට කොටස් ගනුදෙනු සඳහා අයකරන ලද ගාස්තු සම්බන්ධයෙන් වෙනසක් සිදුකර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ දක්වා අය කළ කොටස් ගනුදෙනු ගාස්තුව වූයේ රුපියල් මිලියන 100 කට අඩු ගනුදෙනුවක් සඳහා ගනුදෙනු වටිනාකමින් සියයට 1.12 ක් සහ රුපියල් මිලියන 100 ට වැඩි ගනුදෙනුවක් සඳහා ගනුදෙනු වටිනාකමින් සියයට 0.6125 ක…

(0) Comments | June 26, 2017 1:22 pm

ලොතරැයි මුද්‍රණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නැහැ – බන්දුල

2016 වර්ෂය තුළ ලොතරැයි කිහිපයක මුද්‍රණය හා භාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවා නොමැති බවට විගණකාධිපති වාර්තාවකින් නිගමනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විදේශ ඔන්ලයින් ලොතරැයියක් ගෙන ඒමට සැලසුමක් තිබෙන බවයි.  

(0) Comments | June 26, 2017 12:34 pm

නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම නිසා අදාළ ණය වාරිකය ලැබීම ප්‍රමාද වී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.  ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත තෙවන ණය වාරිකය පමා වීමට විශේෂ හේතුවක්…

(0) Comments | June 23, 2017 4:12 pm

2017 දී සියයට 4.5–5 අතර ආර්ථික වර්ධනයක් – මහ බැංකු අධිපති

2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ත් සියයට 5 ත් අතර අගයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (23) දින මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.   මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,   “වසරේ…

(0) Comments | June 23, 2017 2:38 pm

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. 2017 වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් අද උදෑසන මහ බැංකුව මේ බව කියා සිටියේය.   මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.25 සහ සියයට…

(0) Comments | June 23, 2017 10:34 am

රාජ්‍ය ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා වගකීම් කළමනාකරණයට පියවර

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය මට්ටම මේ වන විට රුපියල් බිලියන 9,387ක් වන අතර එය 2016 වර්ෂයේ රාජ්‍ය ආදායමෙන් 76%ක් පමණ ප්‍රතිශතයක් වීම හේතුවෙන් රාජ්‍ය ණය තිරසර මට්ටමකින් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික මට්ටමින් අවධානය යොමු වී තිබේ.   ශ්‍රී ලංකා රජය විසින් මීට පෙර කිසිදු අවස්ථාවක ණය ආපසු ගෙවීම පැහැර හැර නොමැති වුවත් ඒ පිළිබඳ ඇති…

(0) Comments | June 22, 2017 4:19 pm

කොටස් ණයකර SEC ගාස්තු ගැන නව ගැසට් නිවේදනයක්

1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 14අ වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ අයකරනු ලබන සෙස් බද්දේ අනුපාතයන් 2017 ජූනි 19 වැනි දින අංක 2024/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිශ්චිත කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු විෂයය භාර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය…

(0) Comments | June 22, 2017 3:04 pm
More Featured News

Analysis

ඉහළ නගින උද්ධමනය ඇතුළු සෘණාත්මක සාධක ආර්ථික බලාපොරොත්තු පහළ දමයි

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 මාර්තු මාසය   ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 මාර්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ.   රැකියාවේ…

(0) Comments | June 2, 2017 11:11 am

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි

අපනයන වර්ධනය සහ ආර්ථික වර්ධනය අතර අන්තර් සම්බන්ධයක් ඇති බවට පොදු මතයක් තිබුණ ද, ශ්‍රී ලංකාව පිළිබඳ සැලකීමේ දී එවැනි සම්බන්ධතාවයක් දක්නට නොලැබෙන බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කර සිටී. එහි ‘අපනයන ප්‍රවර්ධනය උදෙසා ජාතික උපායමාර්ය‘ මැයෙන් විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. මෙම තත්ත්වය 2000-2016…

(0) Comments | May 3, 2017 7:36 am

ඉහළ නගින උද්ධමනය ඉතිරිකිරීමේ බලාපොරොත්තු තවදුරටත් බිඳ දමයි. දූෂණය අඩුවන බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 පෙබරවාරි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 පෙබරවාරි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0) Comments | April 28, 2017 4:30 am
More Analysis

Biz 24x7

Video story