Lead Story

එන සතියේ කොළඹ විවෘත වෙන අලුත්ම සුපිරි හෝටලය මෙන්න

කොළඹ නගරයට එක්වන අලුත්ම, දැවැන්ත, අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිත බව වාර්තා වේ. කීර්තිමත් ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර තිබේ. මෙය ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය වේ. කොළඹ ගාලුමුවදොර අවකාශයට එක්වන මෙම…

(0) Comments | April 19, 2024 12:04 pm

Featured

HNB 14 වැනි වරටත් හොඳම ආයතනික පුරවැසියන් 10 අතරට එක් වෙමින් 2023 BCCSA සම්මාන උළෙලේදී ගෞරවයට පාත‍්‍ර වෙයි

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තිරසාරත්වය, යහපාලනය හා ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා නිමාව දුටු ලංකා වාණිජ මණ්ඩලයේ Best Corporate Citizen Sustainability Awards 2023 හිදී යළිත් සම්මාන දිනා ගැනීමට සමත් විය. වසර 14ක් පුරා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත් වූ HNB බැංකු ක්ෂේත‍්‍රය තුළ…

(0) Comments | April 19, 2024 3:44 pm

HNB, Data Freedom සමඟින් බාධාවකින් තොරව ඩිජිටල් බැංකුකරණ සේවාවන් සඳහා සම්බන්ධ වීමේ හැකියාව සහතික කරයි

ශ‍්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෑම ගනුදෙනුකරුවකුටම පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා Data Freedom හඳුන්වා දී ඇත. මේ යටතේ කිසිඳු ගාස්තුවකින් තොරව HNB හි ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙත ඇතුළත් වීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ.  ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමඟ එක් වෙමින් ශ‍්‍රී ලාංකේය බැංකු ඉතිහාසයේ ප‍්‍රථම…

(0) Comments | April 19, 2024 3:33 pm

DFCC බැංකුව 2024 WCIC කාන්තා ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල බලගන්වයි

කාන්තාවන් වෙත මූල්‍ය සේවාවන් සැපයීම තුළින් ඔවුන් සවිබල ගැන්වීමට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 2024 WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා (Diamond Sponsor) සහ බැංකුකරණ හවුල්කරු ලෙස කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ශක්තිමත් කරන අතරම රටේ ආර්ථිකය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාව අගය කිරීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත්…

(0) Comments | April 19, 2024 8:26 am

AIA ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව සමඟින් ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹීම අතිඋත්කර්ෂවත් උළෙලක දී අභිමානයෙන් සමරයි

ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ…

(0) Comments | April 18, 2024 6:15 pm

දේශය පෝෂණය කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් තම සේවිකාවන්ට ගෞරවය පුදකළ වගයි

දේශය පෝෂණය කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Star වෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බලකායේ කැපවීමෙන් යුතුව සේවය කරන, එහි කොඳු නාරටිය බඳු වූ සේවිකාවන්ව සහ ඒ සේවිකාවන්ගේ ධෛර්යය ඇගයීම සහ සැමරීම පසුගිය කාන්තා දිනයට සමගාමීව සිදුවිය. සෙරන්ඩිබ් හි තත්ත්ව පාලන අංශයේ…

(0) Comments | April 18, 2024 2:51 pm

NDB ලීසිං සමඟ විශ්වාසයෙන් පැදයන්න

NDB ලීසිං සිය නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහන වන “NDB ඔටෝ කානිවල්” පලමු ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී. අප්‍රේල් 04 සිට අප්‍රේල් 05 දක්වා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී NDB බැංකුව පුළුල් පරාසයක ලීසිං විකල්පයන් හදුන්වා දෙමින් සහභාගිවුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන ලදී. මෙම ප්‍රවර්ධන ලීසිං වැඩසටහන අතරතුර, සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ…

(0) Comments | April 18, 2024 11:55 am

HNB FINANCE PLC “Great Place To Work’’ සහතික ලත් සමාගම් අතරට එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය විශිෂ්ටත්වය සනාථ කරමින් සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් අතරට එක්වෙයි. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත සේවා පරිසරයක් සහිත ව්‍යාපාරයන් හඳුනාගනිමින් එම සමාගම් වාර්ෂිකව ඇගයීම Great Place To Work ශ්‍රේණිගත කිරීම් මගින් සිදු කරන අතර 2024 වසර සඳහාද මෙම ගෞරවනීය පිළිගැනීම හිමිකර ගැනීමට HNB FINANCE සමාගමට හැකි විය….

(0) Comments | April 18, 2024 11:51 am

වෙනසක් සඳහා  AI: 2024 Microsoft Sri Lanka Imagine Cup ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

2023 දෙසැම්බර් මාසයේදී Microsoft Sri Lanka විසින් Imagine Cup තරගයේ දේශීය අදියර ආරම්භ කරන ලදි. Imagine Cup යනු AI තාක්ෂණය භාවිතයෙන් නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙන ජාත්‍යන්තර තලයේ තරගයකි. මේ සඳහා දිවයිනේ නන් දෙසින් කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ අතරින් HearMe, DevRelax සහ Autumn යන කණ්ඩායම් Microsoft Sri Lanka Imagine Cup…

(0) Comments | April 17, 2024 4:04 pm

Hereditary Herbals සමාගම Golden Inmediens සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඔෳෂධ නිෂ්පාදකයකු වන Hereditary Herbals පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදි ආයුර්වේද නවෝත්පාදන කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍යවරු රැසක් මීට සහභාගී වූහ….

(0) Comments | April 17, 2024 12:09 pm

අප යන මග: ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්මාණ හරිත සිතියම එළිදැක්වීම

“අප යන මග” යනු EUNIC Sri Lanka සහ Good Life X විසින් කෙරෙන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහා වන ජාතික ආයතන – යනු ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධාන සඳහා වන යුරෝපියානු ජාලයයි. යුරෝපා සංගමයේ සියලු සාමාජික රටවල් සහ ආශ්‍රිත රටවල් ඇතුළත් සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙය සමන්විතය. EUNIC ශ්‍රී ලංකා සංවිධානයට, Alliance Française සහ…

(0) Comments | April 17, 2024 11:58 am

Analysis

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු  මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම…

(0) Comments | April 16, 2024 11:43 am

අවුරුදු කැවිලි මේසයක වියදම ගිය අවුරුද්දට වඩා අඩුවෙලා

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. 2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල…

(0) Comments | April 8, 2024 3:01 pm

බදු සහන නිසා රු. බිලියන 978ක බදු ආදායමක් අහිමි වෙලා – PublicFinance.lk

2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම…

(0) Comments | April 2, 2024 10:25 am
More Analysis

Stock Market

Exchange Rates


Biz 24x7

Video story