Lead Story

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයෙකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ. මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම…

(0) Comments | April 18, 2024 11:02 am

Featured

වෙනසක් සඳහා  AI: 2024 Microsoft Sri Lanka Imagine Cup ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

2023 දෙසැම්බර් මාසයේදී Microsoft Sri Lanka විසින් Imagine Cup තරගයේ දේශීය අදියර ආරම්භ කරන ලදි. Imagine Cup යනු AI තාක්ෂණය භාවිතයෙන් නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙන ජාත්‍යන්තර තලයේ තරගයකි. මේ සඳහා දිවයිනේ නන් දෙසින් කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ අතරින් HearMe, DevRelax සහ Autumn යන කණ්ඩායම් Microsoft Sri Lanka Imagine Cup…

(0) Comments | April 17, 2024 4:04 pm

Hereditary Herbals සමාගම Golden Inmediens සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඔෳෂධ නිෂ්පාදකයකු වන Hereditary Herbals පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදි ආයුර්වේද නවෝත්පාදන කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍යවරු රැසක් මීට සහභාගී වූහ….

(0) Comments | April 17, 2024 12:09 pm

අප යන මග: ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්මාණ හරිත සිතියම එළිදැක්වීම

“අප යන මග” යනු EUNIC Sri Lanka සහ Good Life X විසින් කෙරෙන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහා වන ජාතික ආයතන – යනු ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධාන සඳහා වන යුරෝපියානු ජාලයයි. යුරෝපා සංගමයේ සියලු සාමාජික රටවල් සහ ආශ්‍රිත රටවල් ඇතුළත් සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙය සමන්විතය. EUNIC ශ්‍රී ලංකා සංවිධානයට, Alliance Française සහ…

(0) Comments | April 17, 2024 11:58 am

Hatch සහ Orion City වෙතින් තාක්ෂණික පෙරළියකින් යුතු ඇප් එකක්

ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සහ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික උද්‍යානය වන Orion City එක්ව ශ්‍රී ලංකාවේ තාක්ෂණික පද්ධතියේ සහ ව්‍යාපාරික මෙහෙයුම්වල සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින් නව්‍ය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දී ඇත. මෙමඟින් Hatch Works in Colombo 01, Orion Nest at Orion City Colombo 09 සහ Orion City Colombo 03 යන…

(0) Comments | April 17, 2024 11:45 am

HUTCH සහ Nations Trust බැංකුව සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් ජාලය පරිවර්තනය කිරීම සඳහා උපාය මාර්ගිකව සන්ධානගත වේ

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන HUTCH සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. HUTCH අලෙවි නියෝජිත ජාලය සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර, මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් අංශයේ සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත.   පාරිභෝගිකයන් අතර පවතින ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි විකිණුම්…

(0) Comments | April 17, 2024 11:15 am

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව තිරසාර අනාගතයක් වෙනුවෙන් හවුල්කාරීත්වයකට එළඹෙයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පුළුල් තිරසාර න්‍යාය පත්‍රයේ කර්තව්‍යයක් ලෙස සිය සමාගමෙන් පිටතට යන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් +100%ක් නැවත එකතුකරගැනීමට ඔවුන් කැපවී සිටියි. මෙරට ජනතාවගෙන් මිලියන 04ක දෛනික පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ලබන කැලණි ගංඟාවේ සෞඛ්‍යාරක්ෂිතබව ඉහළ නැංවීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සවිබලගන්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ…

(0) Comments | April 16, 2024 4:21 pm

Certis Lanka සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දක්වයි

මෙරට ආරක්ෂක සේවාවන්හි පුරෝගාමී ආයතනයක් වන Certis Lanka සමූහ ව්‍යාපාරය සිය 46 වසරක විශිෂ්ට ගමනේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දැක්වීමයි. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු විශේෂ උත්සවකදී මෙම නව සන්නාමය එළිදැක්වීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා ගෞරවණීය අමුත්තන්, පාර්ශ්වකරුවන් සහ මාධ්‍යවේදීන්…

(0) Comments | April 16, 2024 4:18 pm

‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් භාෂා තුනකින්

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාෂා තුනකින් සක්‍රීය වීමත් සමඟ එහි භාවිතය සැළකිය යුතු ලෙස තවත් ඉහළ යනු ඇතැයි බැංකුව විශ්වාස කරයි. මෙම නවතම උත්ශ්‍රේණි කිරීම නිවේදනය කරමින් බැංකුව පවසා සිටියේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ බහුභාෂා හැකියාව තුළින් ග්‍රාමීය ප්‍රදේශවල සහ සාම්ප්‍රදායික ගනුදෙනු සිදුවන අංශවල ඩිජිටල් බැංකුකරණය වේගවත්…

(0) Comments | April 16, 2024 3:05 pm

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය විසින් විදේශ රැකියා සඳහා පින්තාරු ශිල්පීන් පුහුණු කරවන්නෙකු ලෙස JAT පත්කරයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය [Sri Lanka Foreign Employment Agency (Private) Limited – SLFEA] සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ දෙපාර්ශ්වය එක් වී මෙරට සුදුසුකම් ලත් පින්තාරු ශිල්පීන් සහ දැව කාර්මික ශිල්පීන් හඳුනාගෙන, ඔවුන්ට එතෙර රැකියා සඳහා…

(0) Comments | April 16, 2024 2:15 pm

ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කිරීමට ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මූලික ඉංජිනේරු හා තාක්ෂණික දායකත්වය

පසුගිය දා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ, ගරු සෞඛ්‍ය කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී ජර්මානු – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කෙරුණි. මෙම අති නවීන රෝහල් සංකීර්ණය දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන අතර, එය වර්ග අඩි 500,000 ට වැඩි භුමි ප්‍රමාණයක විහිදුණු, ඇඳන් 640 කින් ද සමන්විත…

(0) Comments | April 16, 2024 1:49 pm

Analysis

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු  මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම…

(0) Comments | April 16, 2024 11:43 am

අවුරුදු කැවිලි මේසයක වියදම ගිය අවුරුද්දට වඩා අඩුවෙලා

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. 2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල…

(0) Comments | April 8, 2024 3:01 pm

බදු සහන නිසා රු. බිලියන 978ක බදු ආදායමක් අහිමි වෙලා – PublicFinance.lk

2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම…

(0) Comments | April 2, 2024 10:25 am
More Analysis

Stock Market

Exchange Rates


Biz 24x7

Video story