January, 12, 2022
අද (12) දින විවෘත කරන ලද Hela Apparel Holdings Limited හි මූලික මහජන නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.
මේ අනුව අද පස්වර් 4.30 ට මෙම මූලික මහජන කොටස් නිකුතුව වසා දැමීමට නියමිතය.
2011 වසරෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිදුකෙරෙන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව මෙයයි.
මෙහිදී Hela Apparel Holdings Limited හි හි කොටස් 267,108,998 ක් එකක් රු. 15.00 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.
Video Story