Resus Energy කුඩා ජලවිදුලි ව්‍යාපෘතියකට මුලපුරයි

    April, 17, 2017

    Resus Energy PLC විසින් JB Power (Pvt) Ltd හි සම්පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගෙන තිබේ. මේ සදහා ආයෝජිත මුදල රුපියල් මිලියන 20.3 කි.

    කෑගල්ල දිස්ති‍්‍රක්කයේ කිලෝවොට් 700 ක කුඩා ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා JB Power (Pvt) Ltd හට අනුමැතිය ලැබී ඇත.

    JB Power (Pvt) Ltd හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 45,005 ක් මේ අනුව Resus Energy PLC විසින් මිල දී ගෙන තිබේ.