කාබයිඩ් ගැසූ කෙසෙල් සොයන්න ජපුර සිසුන්ගෙන් ඇප් එකක්

කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ඉදවන ලද පළතුරු සොයා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී තිබේ. මේ වන විට කෙසෙල්වල කාබයිඩ් තිබේදැයි යන්න සෙවීම සඳහා මෙම දුරකතන යෙදවුමෙන් හැකියාව පවතින බවත් ඉදිරියේ දී අඹ සහ ගස්ලබු පළතුරු සඳහා යොදා ගැනීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන … Continue reading කාබයිඩ් ගැසූ කෙසෙල් සොයන්න ජපුර සිසුන්ගෙන් ඇප් එකක්