Lead Story

ෂාරුක් ඛාන් එන උත්සවය ආරාධිතයින්ට පමණයි. ටිකට් නිකුත් කිරීමක් නැහැ

එළඹෙන අගෝස්තු 02 වන දින සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවය සඳහා අනවසර ලෙස ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන බවට තම ආයතනයට අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් City of Dreams Sri Lanka පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උත්සවය ආරාධිතයින්ට (strictly by invitation only)…

(0) Comments | July 4, 2025 4:29 pm

Featured

Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරඟාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය වීමද විශේෂත්වකි. Cinnamon Life විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්,…

(0) Comments | July 4, 2025 3:52 pm

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් පවත්වනු ලබන SLIM Brand Excellence 2025 සම්මාන උළෙල, ලාංකීය වෙළඳ සන්නාමකරණයේ විශිෂ්ටතාවය ඇගයීම සදහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලාංකීය වෙළඳපොළ අපේක්ෂාවෙන් බලා සිටි SLIM Brand Excellence 2025 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන මෙම උළෙල, ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන අලෙවිකරණ ජයග්‍රහණ සහ වෙළඳ සන්නාමයන්ගේ විශිෂ්ටතා අගයමින් ,දේශීය ආර්ථික වර්ධනයට මඟ පාදන නව අරමුණකින් යුතුව මෙවර එළිදක්වයි. මෙම සම්මාන උළෙල,…

(0) Comments | July 4, 2025 3:05 pm

Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි

Cinnamon Life, එළඹෙන  ජූලි 11 දින සිට 13 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 2025 The Wedding Show ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතය. එහිදී Weddings in the Sky තේමාව කරගත් Cinnamon Life ප්‍රදර්ශන කුටිය තුළින් තමන්ගේ සිහින විවාහ මංගල්‍යය සිතැඟි පරිදි සැලසුම් කර ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඔබේ සිහින විවාහ…

(0) Comments | July 4, 2025 3:03 pm

Sinopec Energy Lanka සමාගම සිය දෙවැනි සංවත්සරය සේවක පවුල්වල සාමාජිකයන් සමඟ හම්බන්තොට දී උත්සවාකාරයෙන් සමරයි

Sinopec Energy Lanka (Pvt) Ltd සිය දෙවැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ආයතනයේ සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්, සිනෝපෙක් මෙහෙයුම් මුල් වරට ආරම්භ කළ හම්බන්තොට දී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය. දින දෙකක් පුරා පැවති මෙම උත්සවය, සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක් කළ ආකර්ශනීය සැමරුමක් වූ අතර, මෙය සමාගමේ ජනතා කේන්ද්‍රීය සංස්කෘතිය, තිරසර වර්ධනය හා ප්‍රජාව…

(0) Comments | July 4, 2025 2:51 pm

ශ්‍රී ලාංකික දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් Westbury Residencies විවෘත වේ

මෙරට නිවාස සංකීර්ණ ව්‍යාපෘති අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නා Westbury Residencies මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම සහ නිවාස ඒකක හිමිකරුවන්ට භාර දීම පසුගියදා සිදු විය. විශිෂ්ට අයුරින් සැළැසුම් කළ මහල් නිවාස ඒකක 36කින් සමන්විත වන එය මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙම නිවාස සංකීර්ණයේ ඉදි කිරීම් 2017දී ඇරැඹුවේ වෙනත් දේපොළ වෙළෙඳාම්…

(0) Comments | July 4, 2025 1:59 pm

රොසෙල් සිය lnstaller’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයින් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර තිබුණි. දිවයින පුරා සිටින දක්ෂ ටයිල් ඇතුරුම් ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙම උත්සවයට එක් වූ අතර, රොසෙල්හි අඛණ්ඩ සාර්ථකත්වයට සහ විශිෂ්ට නිර්මාණකරණයට ඔවුන් දක්වන දායකත්වය මෙහිදී…

(0) Comments | July 4, 2025 11:59 am

කොමර්ෂල් බැංකුව සිය පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය යාපනය ශාඛාවේ විවෘත කරයි

කාන්තාවන්ටම විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කැපවූ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබන පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය විවෘත කර ඇත. යාපනය, රෝහල් පාර, අංක 474 දරන ස්ථානයේ පිහිටි බැංකුවේ යාපනය ශාඛාවේ විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ ලෙස නම් කර…

(0) Comments | July 4, 2025 11:11 am

ලංකා හොස්පිට්ල්ස් විසින් නව ප්‍රජා කේන්ද්‍රීය සත්කාර සේවාවන් ද්විත්වයක් ලංකාලයිෆ්ලයින් – LankaLifeLine සහ ලංකාකෙයාර් LankaCare හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය සඳහා සන්ධිස්ථානීය පියවරක් තබමින්, ලංකා හොස්පිට්ල්ස් විසින් 2025 ජූලි මස 02 වැනි දින මහත් හරසරින් යුතුව පැවැත්වූ උත්සවයකදී එහි සුවිශේෂී කැපවීමක් පෙන්වන අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකාලයිෆ්ලයින් (LankaLifeLine)සහ එහි පුළුල් පරාසයක විහිදුණු නිවාස ආශ්‍රිත සත්කාර සේවාව වන ලංකාකෙයාර් (LankaCare)නිල වශයෙන් දියත් කරන ලදී. මෙම උත්සවය සෞඛ්‍ය…

(0) Comments | July 3, 2025 4:58 pm

බණ්ඩාරවෙල ආයෝජක සම්මන්ත්‍රණය දී කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කොටස් ආයෝජනවල වටිනාකම පෙන්නුම් කරයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පැවැත්වන ලදි. මෙම සම්මන්ත්‍රණය, ආයෝජක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, දැනුවත් තීරණ ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම සහ කොටස් වෙළඳපොලේ ඇති අවස්ථා පිළිබඳව මහජන දැනුවත්භාවය ඉහල නැංවීම සඳහා සිදු කරන ලදි… බණ්ඩාරවෙල කලාපයේ ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජකයින්ට වෙනුවෙන් පවත්වන…

(0) Comments | July 3, 2025 3:39 pm

රෝයල් නර්සින් හෝම් වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස සම්මාන දිනයි

ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි.  2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන…

(0) Comments | July 3, 2025 2:27 pm

Analysis

ස්ථාවර ආයෝජන වාතාවරණයක් තුල ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනවල කැපී පෙනෙන වර්ධනයක් – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආයෝජන වෙත පහසුකම් සැලසීම සඳහා සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැලෙන කැපවීම මත ජාත්‍යන්තර ආයෝජකයින්ගේ …

(0) Comments | June 23, 2025 10:46 am

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම හඳුනාගැනීම

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ මිය විසින්, කොටස් වෙළඳපොලක ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම පැහැදිලි කරමින්, ලැයිස්තුගත කිරීමේ අංශයේ කාර්යභාරය, සමාගම් සඳහා වන ප්‍රතිලාභ, පුළුල් ආර්ථික බලපෑම සහ මහජනතාව වෙත කොටස් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ආයතන මගින් තක්සේරු කළ යුතු අත්‍යවශ්‍යතා සලකා බැලීම් සම්බන්ධව විස්තර කරන ලදි. CSE හි ලැයිස්තුගත…

(0) Comments | June 9, 2025 10:53 am

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

ඉන්දික ද සොයිසා විසිනි දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති…

(0) Comments | June 5, 2025 1:58 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය | With Dr. Hans Wijayasuriya

Biz 24x7

Video story