January, 22, 2026
‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ඊට අදාළ චෙක්පත කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබීය.
Video Story