පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…
TikTok සමාගම සිය පරිශීලකයන් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින්, 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබීය. 2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම වාර්තාව මඟින් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා TikTok ආයතනය…
කොළඹ දිස්ත්‍රික්කයේ නව මහල් නිවාස සඳහා වන මිල දර්ශකය 2026 වසරේ පළමු කාර්තුවේදී 284.4 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 18.5 ක ඉහළ යාමකි. මිල මෙලෙස ඉහළ ගියද, මහල් නිවාස දේපළ අලෙවි පරිමාව පෙර වසරට වඩා සියයට 15.2 කින් පහත වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත්…
විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මත මැදපෙරදිග යුද්ධයේ බලපෑම තවදුරටත් දක්නට ලැබුණු අතර, 2026 වසරේ මැයි මාසයේ දී අඛණ්ඩව දෙවන මාසයටත් විදේශීය ජංගම ගිණුම් හිඟයක් වාර්තා විය. පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක් පැවතිය ද, ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය පුළුල් වීම සහ සේවා අංශයේ අතිරික්තය අඩු වීම හේතුවෙන් 2026 වසරේ මැයි මාසයේ දී…
Travel And Tour World (TTW) ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසර සඳහා ලොව හොඳම වෛද්‍ය සංචාරක (Medical Tourism) ගමනාන්ත 50 ලැයිස්තුවේ 49 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව සහ දේශීය ආයුර්වේද සුවතා ක්‍රමවේදයන්ගේ මනා සංකලනයක් ලෙස ශ්‍රී ලංකාව එහිදී ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත. ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට ඇතුළත්…
මැදපෙරදිග කලාපයේ තීව්‍ර වූ ආතති තත්ත්වයන් සහ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මතුවූ අභියෝගාත්මක ජාත්‍යන්තර හා දේශීය තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණි. ගෝලීය අවිනිශ්චිතතා සහ බාහිර අංශයේ පීඩන හමුවේ වුවද, 2026 පළමු කාර්තුව තුළ දේශීය සාර්වමූල්‍ය තත්ත්වයන් සාධනීය මට්ටමක පැවතුණි. ප්‍රධාන වශයෙන්, පෞද්ගලික අංශයට ණය ලබා දීම්වල…
Video Story