Features

vivo, ශ්‍රී ලංකාවේ 4 වන සංවත්සරය සැමරමින් විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ සිය 4 වන සංවත්සරය නිමිත්තෙන්, එහි ප්‍රධාන online හවුල්කරුවන් වන BuyAbans.com සහ Singhagiri හරහා විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. ඒ අනුව 2021 ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 7 වනදා දක්වා වූ ප්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ත්‍යාග රැසක් පිරිනමයි. මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ  Y1s, Y12s, Y20, Y20s, Y53s, V21e, සහ V21 5G වැනි තෝරාගත් vivo V සහ Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට  ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමට…

(0)Comments | November 3, 2021 2:16 pm

නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කොටස් ගනුදෙනු පසුගිය අප්‍රේල් 12 වන බදාදා නිමාවට පත්වූයේ දීර්ඝ සතිඅන්තයක එළඹීමත් සමඟිනි. එදින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,402.99 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 වසරේ දී තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ උපරිම වර්ධනය ද මෙදින වාර්තා විය. ඒ ඒකක 97.45 ක් හෙවත්…

(0)Comments | April 14, 2017 10:09 am

රජය නොදුටු පොදු ජනතාවගේ රෝද තුනේ ජීවිතය

විශ්‍රාමික ලීසිං උපදේශක – ජී.කේ.එස්. ඒකනායක විසිනි මෙවර අයවැය යෝජනා තුළින් තී‍්‍ර රෝද රථ කර්මාන්තය ආශ‍්‍රයෙන් සිය ජීවිකාව ගෙන යන මෙරට ජනගහනයෙන් 1/3 ක් පමණ වන සාමාන්‍ය ජනතාව මත පනවා අසාධාරණ පීඩනයක් පටවා ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ප‍්‍රවාහනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන තී‍්‍ර රෝද රථ කර්මාන්තය මත මෙසේ බරක් පැටවීම සුවහසක් වූ ලාංකේය…

(0)Comments | November 17, 2016 12:57 pm

පහසුවෙන්ම ඇමරිකාවට යා හැකි පාර හෙට විවෘත වෙයි

ඇමරිකානු සිහිනය ලොව බොහෝ ජනයාගේ සිහිනයක් වී තිබෙන අතර ඇතැමෙක් මේ වන විට එය සැබෑ කර ගැනීමට සමත්ව තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ලොව නන් දෙස වෙසෙන ජනතාව විවිධ මාර්ග ඔස්සේ උත්සාහ ගනු ලබන්නේ මෙකී ඇමරිකානු සිහිනය යථාර්ථයක් ගර ගනු අටියෙනි. ඒ අනුව වාර්ෂිකව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කොංග්‍රසීය නියෝගවලට…

(0)Comments | October 3, 2016 5:52 am

ගුවන්ගත වෙන්නත් වැට් ගෙවන්න වෙයි

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන්තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව, එකතු කළ අගය මත බදු අයකිරීමට යටත් බව එකතු කළ අගය මත බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත තුළින් ප්‍රකාශයට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙසේය. 2016 අයවැය යෝජනා පරිදි, 2016-03-04 දින පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…

(0)Comments | September 14, 2016 10:27 am

අද හෙටම පාරට එන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරය මෙන්න

කැනඩාවේ Electra Meccanica Vehicles Corp විසින් තනි පුද්ගලයෙකුට යා හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරයක් පසුගිය සිකුරාදා (09) එළි දක්වනු ලැබීය. මෙය ඇමරිකානු ඩොලර් 15,500 කට මිල කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ කැනඩාව තුළ මෙය කාරයක් ලෙසත්, ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත විසින් මෙය ඔටෝසයිකලයක් ලෙසත් වර්ගීකරණය කර තිබීමයි. එමනිසා මෙය පැදවීමේ දී මෝටර් සයිකල් බලපත්‍රයක් හෝ හෙල්මට්…

(0)Comments | September 12, 2016 6:36 am

ලොව අවසන් වීඩියෝ කැසට් රෙකෝඩරය මෙම මාසයේ දී වෙළෙඳපොළට

මේ වන විට වීඩියෝ කැසට් රෙකෝඩර (VCR) නිෂ්පාදනය කරනු ලබන ලොව එකම සමාගම වන ජපානයේ Funai Electric සමාගම මෙම මාසයෙන් පසු වීඩියෝ කැසට් රෙකෝඩර නිෂ්පාදන කටයුතු මුළුමනින්ම නවත දමන බව කියා සිටී. චීනයේ Sanyo සමාගම වෙනුවෙන් VCR යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලබන ජපානයේ Funai Electric ඉලෙක්ට්‍රික් සමාගම මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ සිය අලෙවිය විශාල වශයෙන් පහත…

(0)Comments | July 26, 2016 6:35 am

කබාලි පළමු දින ආදායම කෝටි 48 යි

ඉන්දීය සිනමා ඉතිහාසයේ නව මංසළකුණක් තබමින් ආරම්භක දිනය තුළ වැඩිම ආදායමක් උපයන ලද චිත්‍රපටය බවට පත්වීමට කබාලි චිත්‍රපටය පසුගිය දා සමත්විය. පසුගිය ජූලි 22 වන සිකුරාදා දින ලොව පුරා තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය ආරම්භක දිනය තුළ දී උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝ‍ටි 48 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙහිදී දෙවැනියට ආරම්භක දිනය තුළ…

(0)Comments | July 25, 2016 11:57 am

දැන්වීම්කරණයේ සීමා මායිම් බිඳ දමන ඩිජිටල්කරණය

දැන්වීම්කරණය සංකල්පයක් වශයෙන් ගත් කළ විවිධ සමාජ අවශ්‍යතාවන්ට අනුව කලින්-කලට වෙනස් මාවත් තුළ ගමන් කළේය. අතීතයේදී කට හඬ සහ ශබ්ද වශයෙන් ඵලදායී සන්නිවේදනය සිදු කෙරුණු අතර, අනතුරුව රූප, පුවත්පත් සහ ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විද්‍යුත් මාධ්‍ය ඒ වෙනුවෙන් භාවිත කෙරිණි. විටින් විට සිහි කැඳවන තත්පර 30 ක රූපවාහිනී දැන්වීමක ඵලදායීතාව සහ වියදම් කාර්යක්ෂමතාව ඩිජිටල්කරණය හමුවේ අභියෝගයට…

(0)Comments | July 21, 2016 6:52 am

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

ඕස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා බලපවත්වන නවතම වෘත්තීය කුසලතා (Skilled Occupations List) ලේඛනය එළිදක්වා තිබේ. මෙම ලේඛනය 2016-17 වසර සඳහා අදාළ වන අතර 2016 ජූලි 01 වන දින සිට මෙම නව ලේඛනය බලපැවැත්වේ. ස්වාධීන කුසලතා වීසා, කලාපීය කුසලතා වීසා සහ උපාධි අපේක්ෂක තාවකාලික වීසා ආදී වශයෙන් විවිධ වූ වීසා…

(0)Comments | July 4, 2016 4:58 am