Featured News

ශ්‍රී ලාංකේය මතු පරපුර දැනුමෙන් පෝෂණය කරන ගුරු පරපුරට ‘Atlas ගුරුගරු’ වෙතින් උපහාර පිදේ

සුවහසක් ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ නැණ නුවණ සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් දක්වන කැපවීම සහ දායකත්වය අගය කිරීමේ අරමුණින් සංවිධානය කරන ‘Atlas ගුරුගරු’ ගුරු උපහාර වැඩසටහන පසුගිය ඔක්තෝබර් 13 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරනු ලැබූ එම…

(0)Comments | October 22, 2026 2:29 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ශල්‍ය වෛද්‍ය මැහුම් තරගාවලිය සඳහා Sunshine Medical Devices අනුග්‍රහය දක්වයි

Sunshine Medical Devices වෛද්‍ය සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරෙන ප්‍රථම ජාතික ශල්‍ය වෛද්‍ය මැහුම් තරගාවලියට සහාය දැක්වීම සඳහා Sri Lanka Association of Plastic, Reconstructive and Aesthetic Surgeons (SLAPRAS) සංගමය සමඟ අත්වැල් බැඳ ගත්තේය. අධ්‍යාපනය, විශිෂ්ට ශල්‍ය වෛද්‍ය සේවා සහ ආයතනික ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තුළින් මෙරට අනාගත සුව සේවා වෘත්තිකයින් සවිබල ගැන්වීමට එම සමාගම සතු කැපවීම…

(0)Comments | October 22, 2026 2:17 pm

දිට්වා ව්‍යසනයෙන් පසු යළි නැගී සිටීමට CDB වෙතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අත්වැලක්

සිසුන් 15,000කට අධික පිරිසකට ප්‍රතිලාභ සැලසෙන පරිදි තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නවීකරණය කෙරේ. තනි ආයතනික සමාගමක් විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන යටිතල පහසුකම් නවීකරණයට කරන ලද විශාලතම ප්‍රදානයක් ලෙස සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඒල්සි වෙතින් රුපියල් මිලියන 40ක්. තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ජාතියක් ගොඩනැගීම සහ සංවර්ධනය කිරීමේ සිය දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින්, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී…

(0)Comments | October 22, 2026 2:14 pm

FOUNDATION.LK හි හිතවතී Teens Hub පුළුල් කිරීමේ ව්‍යාපෘතිය NPMEA 2026 සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි

LK Domain Registry හි සමාජ සවිබල ගැන්වීමේ අංශය වන FOUNDATION.LK මඟින් දියත් කළ හිතවතී ටීන්ස් හබ් පුළුල් කිරීමේ (Hithawathi Teens Hub Expansion) ව්‍යාපෘතියට, ඉකුත්දා PMI කොළඹ ශාඛාව විසින් සංවිධානය කරන ලද 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, (NPMEA 2026) අභිමානවත් රන් සම්මානය හිමි විණි. මෙරට තරුණ පරපුරට සුරක්ෂිත ඩිජිටල් අවකාශයක් තැනීමට ‘හිතවතී’ දැක්වූ කැපවීම උදෙසා,…

(0)Comments | October 22, 2026 1:19 pm

හේමාස් රෝහල වෙතින් නව ගෝලීය මට්ටමේ MRI තාක්ෂණයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Siemens Healthineers හි Deep Resolve AI තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු MRI යන්ත්‍රය තලවතුගොඩ හේමාස් හොස්පිටල්ස් වෙතින් හඳුන්වා දෙයි. Siemens Healthineers MAGNETOM Sola 1.5T MRI පද්ධතිය හඳුන්වා දීමත් සමඟ මෙරට රෝග විනිශ්චය රූපණය (Diagnostic Imaging) ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රමිතියක් ස්ථාපිත වෙයි. මෙරට මීට පෙර ලබා ගත නොහැකි වූ උසස් තාක්ෂණික හැකියාවන් ශ්‍රී ලාංකික රෝගීන් වෙත…

(0)Comments | October 21, 2026 4:17 pm

Arpico Mattress Achievers Night 2026 හිදී විශිෂ්ටයන් රැසකට සම්මාන හා ඇගයුම් සමඟ විදේශ සංචාර

Arpico Mattress විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික Arpico Mattress Achievers Night 2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ ITC Ratnadipa හෝටලයේදී පැවැත්විණි. Arpico Mattress සන්නාමයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන් අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය. Richard Pieris සමූහයේ Foam Sector අංශයේ ප්‍රධානතම වාර්ෂික උත්සවයක් වන Achievers…

(0)Comments | October 21, 2026 2:59 pm

වාහන ලීසිං පහසුකම් හරහා පාරිභෝගිකයින්ට මූල්‍ය නිදහස සැලසීමට HNB සහ IDEAL Motors එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අලුත් වාහන (brand-new) සහ ජෙනරේටර් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා IDEAL Motors (පුද්) සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය හරහා විශ්වාසදායක වාහන සහ බලශක්ති විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයින්, ව්‍යවසායකයින් මෙන්ම ව්‍යාපාරිකයින් වෙත සහන රැසක් හිමි වේ. ඒ අනුව, ක්‍රමවත් ලීසිං…

(0)Comments | October 21, 2026 2:58 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය 2026 වෙළඳ සේවා පිහිනුම් තරඟාවලියේ සමස්ත ශූරතාව දිනා ගනී

පසුගිය දා පැවති 2026 වෙළඳ සේවා පිහිනුම් තරඟාවලියේදී විශිෂ්ඨ දස්කම් පෙන්නුම් කරමින් තරඟාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. ශ්‍රීලංකන් ගුවන් සේවය නියෝජනය කළ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගේ කුසලතාව, කණ්ඩායම් හැඟීම සහ කැපවීම මත පදනම්ව ප්‍රසාද ලකුණු 582 ක් ලබා ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ප්‍රථම ස්ථානය තහවුරු කර ගන්නා ලදී….

(0)Comments | October 21, 2026 2:57 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම රුලං පිටි ඇඹරුම්හල විවෘත කරමින් රෝසා සහ මිලාන් පැස්ටා ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ඩයමන්ඩ් පැස්ටා (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම රුලං පිටි ඇඹරුම්හල පසුගියදා නිළ වශයෙන් විවෘත කරන ලදී. මෙය සමාගමේ මෙහෙයුම් කටයුතුවල ඉදිරි ගමනට සුවිශේෂී පියවරක් මෙන්ම මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට වැදගත් දායකත්වයක් වනු ඇත. 2008 වසරේදී දේශීය පැස්ටා නිෂ්පාදනයේ පුරෝගාමීන්, ඩයමන්ඩ් පැස්ටා (පෞද්ගලික) සමාගම ලෙස සිය ගමන ආරම්භ කරමින්,…

(0)Comments | October 21, 2026 2:50 pm

MAS හි Eco Go Beyond තිරසාර පාසල් වැඩසටහනට වසර 20ක් සපිරෙයි

MAS සමූහය සිය Eco Go Beyond තිරසාර පාසල් ව්‍යාපෘතියේ 20 වැනි වසර සනිටුහන් කරමින්, එහි දශක දෙකක විශිෂ්ටත්වය සමරනු ලබයි. මෙම කාලය තුළ පාසල් 250කට අධික සංඛ්‍යාවක සිසුන් 377,000කට වැඩි පිරිසකට තිරසාරභාවය පිළිබඳ අධ්‍යාපනය ලබාදීමට මෙම වැඩසටහන සමත්ව ඇත. එමෙන්ම, මෙම ගමනේදී තරුණ තරුණියන්, ගුරුවරුන්, පවුල් මෙන්ම ප්‍රජාවන් ද සක්‍රීයව දායක කරගැනීමට මෙම ව්‍යාපෘතියට හැකි…

(0)Comments | October 21, 2026 2:41 pm