Featured News

සිංගර් සමාගම Foldable Smartphone මාදිලි අතරේ නව සලකුණක් තබමින් HONOR Magic V5 හඳුන්වා දෙයි

සිංගර් සමාගම, ලොව පුරා ජනප්‍රිය දුරකථන මාදිලියක් වන, නැමිය හැකි (foldable) Smartphone අතර නවතම Smartphone මාදිලිය වූ HONOR Magic V5 ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලැබීය. උසස්ම තත්ත්වයේ Smartphone අත්දැකීමක් සහිත මෙය කලාත්මක බව, බුද්ධිය හා ක්‍රියාකාරීත්වය යන සියල්ල ඒකරාශී කරමින් නිර්මාණය වී ඇත. ඵලදායීතාව සහ නිර්මාණශීලීත්වය අතින් HONOR Magic V5 පාරිභෝගිකයන්ට මින් පෙර නොවූ…

(0)Comments | October 28, 2025 11:28 am

අලි මිනිස් ගැටුම අවම කිරීමට ඩේවිඩ් පීරිස් සමූහයෙන් වීදි ලාම්පු පරිත්‍යාගයක්

තිරසාරභාවය සහ සමාජ සුභසාධනය සඳහා වූ තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් මහව ප්‍රාදේශීය සභාවට වීදි ලාම්පු 500ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. මහව කලාපයේ ප්‍රජාවට සහ වනජීවීන් අතර දිගු කලක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම අවම කිරීම මෙහිදී අරමුණු කර ඇත. ශ්‍රී ලංකාවේ දිගම දළ ඇති සුප්‍රසිද්ධ කාවන්තිස්ස ඇතාගේ වාසස්ථානය…

(0)Comments | October 28, 2025 11:22 am

HUTCH සමාගම සිය දත්ත ආරක්ෂණ පද්ධතිය සඳහා ISO/IEC 27001:2022 සහතිකය හිමි කර ගනී

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම දුරකථන සේවා සම්පාදකයෙකු වන HUTCH Sri Lanka, ගෝලීය වශයෙන් පිළිගත් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කරමින්, ISO/IEC 27001:2022 සහතිකය හිමිකරගෙන ඇත. මේ වසරේදී හිමිකරගත් මෙම සහතිකය, ලොව ප්‍රමුඛතම සහතිකකරණ සමාගමක් වන, Bureau Veritas Certification ආයතනය විසින්  UKAS තහවුරු කිරීම සහිතව මෙය නිකුත් කරන ලදී….

(0)Comments | October 28, 2025 11:15 am

HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ කයිල් අබේසිංහ බැංකුවේ නව ක්‍රීඩා තානාපතිවරයා ලෙස පත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් HNB සහ කයිල් යන දෙපාර්ශවයේම ඒකායන අරමුණ වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහාය වීම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පූර්ණ…

(0)Comments | October 28, 2025 10:50 am

මාතර Freelan නිර්මාතෘ ලැනි බී ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය කුළුබඩු හා ආහාර කර්මාන්තයේ සුවිශේෂී සන්නාමයක් වන, මාතර Freelan සමාගමේ නිර්මාතෘ, Freelan Enterprises (Pvt) Ltd හි සභාපති දේශමාන්‍ය, ලංකාපුත්‍ර, විශ්ව කීර්ති ලැනී බී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1984 වසරේ දී ලැනී බී ගමගේ මහතා සිය බිරිඳ යූ.බී. ජයවතී මහත්මිය සමග එක්ව ගෘහ කර්මාන්තයක් ලෙස  ආරම්භ කළ මාතර Freelan කුළුබඩු ව්‍යාපාරය, අද වන…

(0)Comments | October 28, 2025 10:14 am

ශ්‍රී ලාංකේය දකුණු පළාත් ගමනාන්ත කතන්දර කීමේ නව පරිච්ඡේදයක් ලෙස “Ruhunu Ring” ඉදිරිපත් කෙරේ

ගමනාන්ත කතන්දර කීම සහ සංචාරක අලෙවිකරණය ශක්තිමත් කිරීම සඳහා Shangri-La විසින් ගනු ලැබූ දූරදර්ශී පියවරක් ලෙස “Ruhunu Ring” සංකල්පය ආරම්භ වී ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දකුණු පළාත නිල වශයෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස කේන්ද්‍රගත වී තිබේ. මෙම දියත් කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය – 2025 අවසන් උත්සවයේ දී සහ ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව –…

(0)Comments | October 28, 2025 9:37 am

මතු පරපුරේ නැණ නුවණ පාදන ගුරු පරපුරට ‘Atlas ගුරුගරු’ වෙතින් උපහාර පිදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන ‘Atlas ගුරුගරු’ උපහාර උත්සවය පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය…

(0)Comments | October 28, 2025 9:28 am

NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි

කොළඹ අති සුඛෝපභෝගී NÜWA Sri Lanka වෙත පැමිණි ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන නියා ශර්මා පසුගියදා City of Dreams Sri Lanka හි පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් දීපවාලී උත්සවය වර්ණවත් කරනු ලැබුවේ රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි. මේ වෙනුවෙන් නියා නවාතැන්ගෙන සිටි අති සුඛෝපභෝගී NÜWA Sri Lanka පරිශ්‍රයද ආකර්ෂණීය අයුරින් හැඩගන්වා තිබිණ. දීපවාලී…

(0)Comments | October 28, 2025 9:19 am

සණස ලයිෆ් රක්ෂණ සමාගම ‘සණස හීන ලන්තය’ ලෝක ළමා දින වැඩසටහන පවත්වයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම මෙවර ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ‘සණස හීන ලන්තය’ නමින් සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. මෙරට ජනාදරය දිනා සිටින රංවල බලකාය සමඟ එක් වී ‘ළmore’ යන තේමාව යටතේ පර්ල් බේ පරිශ්‍රයේදී දියත් කෙරුණු මෙම ළමා දින වැඩසටහන චිත්‍ර ඇඳීම, චිත්‍රපට නැරැඹීම, ගී ගැයීම මෙන්ම නවතම…

(0)Comments | October 27, 2025 2:10 pm

Sunbeam Technologies සමාගම SLIM SMEDA හා Asia Miracle සම්මාන දිනයි

Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SLIM SME Development (SMEDA) සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. ඔවුන් හඳුන්වා දී…

(0)Comments | October 27, 2025 2:07 pm