සැම්සුන් Neo QLED, OLED, QLED සහ Frame සමඟින් රූපවාහිනී නැරඹීමේ සැබෑ වෙනසක් ඇති කරයි නව තිර තාක්ෂණය හා උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සමඟින් සැම්සුන් හෙට දවසේ තාක්ෂණික විශිෂ්ටත්වය ඉස්මතු කරයි ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AI රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු…
සිය 40 වන සංවත්සරය සමරනුවස් කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සුවිශේෂී CSR ව්‍යාපෘතියක් වෙනුවෙන් ලාභ අරමුණු කර නොගත් පරිසර සංවිධානයක් වන ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. “ගස් 4,000 කින් වසර 40 සමරමු ” යන තේමාව යටතේ, මෙම ව්‍යාපෘතිය මගින් දිගු කාලීන වනාන්තර සංරක්ෂණය සහ පාරිසරික තිරසරභාවය සඳහා රජවක ප්‍රදේශයේ අක්කර…
ශ්රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා සංවිධානය කරනු ලැබීය. එම සමුළුව තුලින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ජීවිත…
සෑම අවස්ථාවක් වෙනුවෙන්ම තමන්ට ගැලපෙන අයුරින් තෝරාගත හැකි ආයතනික පැකේජ රැසක් ගෙන එයි ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින්…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), මෑතකදී නිමාවට පත් වූ ‘SLIM Digis 2.5 සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පුද්ගලික සත්කාරක සහ FMCG අංශයන්හි සිය නායකත්වය යළි තහවුරු කළේය. සමාගම, ඩිජිටල් අවකාශය තුළ සන්නාමයන් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ කාර්ය සාධනය නැවත අර්ථකථනය කරමින්, තියුණු උපායමාර්ග, නවීන තාක්‍ෂණය සහ අරමුණු…
ශ්රී ලංකිකයින් ඉමහත් අපේක්ෂාවෙන් පසුවන තාක්ෂණික වැඩසටහනක් වන, SLIIT හී ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන රොබෝෆෙස්ට් 2025, තව නොබෝ දිනකින් මාළබේ SLIITහීදී පැවැත්වීමට නියමිතයි. ,මෙරට තරුණ නවෝත්පාදකයින් සඳහා ජාතියේ ප්‍රමුඛතම වේදිකාව ලෙසින් සැළකෙන රොබෝෆෙස්ට්, STEM අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම, නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම, සහ රට පුරා විසිරී සිටින සිසුන් තුළ පවත්නා ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය. HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන් 160 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවය සඳහා HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන…
මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) පසුගියදා හලාවත, හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. මේ අනුව මීට පෙර පිරිසිදු පානීය ජලය ලබා ගැනීම…
ශ්රී ලාංකීය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් වන SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී NDB බැංකුව රන් පදක්කමකින් පිදුම් ලැබීම පිළිබඳව ඉතා ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ ඇප් එක ලෙස NDB NEOS ඇප් එක ස්ථානගත කිරීම සඳහා ඩිජිටල් ගේමින් සහ ඩිජිටල් බැංකුකරණය ඒකාබද්ධ කළ…
නවතම ඇපල් උපාංග මිල දී ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින ගනුදෙනුකරුවන්ට ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඇපල් බලයලත් අලෙවි නියෝජිතයෙකු වන Gnext Store සමග හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන්ට නවතම iphone, Macbook, ipad සහ apple watch වැනි උපාංග මිලදී ගැනීමේදී මුළු පිරිවැයම මූලික ගෙවීමකින් තොරව කොමර්ෂල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලෙස ලබා…
Video Story