Top News

ප්‍රීමා සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 300 කට අධික වියළි සලාක ගංවතුර සහන කටයුතු වෙනුවෙන් ‌ ප්‍රදානය කරයි

ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත. ප්‍රීමා නිෂ්පාදන අඩංගු මෙම වියළි සලාක…

(0)Comments | December 1, 2025 4:17 pm

කොළඹ උද්ධමනයේ වෙනසක් නැහැ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 නොවැම්බර් මාසයේ දී 2.1%ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.0% දක්වා අඩු වී ඇති අතර 2025 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 3.5%ක් ලෙසයි. එමෙන්ම, 2025 නොවැම්බර් මාසය සඳහා ආහාර…

(0)Comments | December 1, 2025 4:06 pm

කොටස් වෙළෙඳපොළේ අද දැවැන්ත කඩා වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (01) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 690.76කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,022.06 ක් ලෙසින් සටහන් වුණි. මෙම මෙම වසර තුළ තනි දිනක් තුළ කොටස් වෙළෙඳපොළේ සිදු වූ දෙවැනියට විශාලතම කඩාවැටීම වේ. මෙම වසරේ අප්‍රේල් 07 දින කොටස්…

(0)Comments | December 1, 2025 3:16 pm

ආපදා තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැඟීමට සියලුදෙනා දායක කර ගනිමින් දිගුකාලීන ශක්තිමත් අරමුදලක්

ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය – පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සියලුදෙනා දාය කර ගනිමින් අරමුදලක් ස්ථාපිත කිරීමටත්, අරමුදල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික…

(0)Comments | December 1, 2025 2:43 pm

ශ්‍රී ලංකාවේ ඩිජිටල් රක්ෂණ ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් InsureMe කොටස් වෙළඳපොළට

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් රක්ෂණ සම්පාදක සහ රටේ ප්‍රමුඛතම රක්ෂණ intermediary සමාගමක් වන InsureMe, අද දින කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විය. ඒ අනුව, InsureMe රක්ෂණ අතරමැදියෙකු ලෙස ලැයිස්තුගත වූ රටේ ප්‍රථම රක්ෂණ intermediary සමාගම බවට පත් වෙමින්, ඔවුන්ගේ වර්ධන ගමන් මගේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය. මෙම ලැයිස්තුගත කිරීම මඟින් සමාගමේ ශක්තිමත් වෙළඳපොළ තත්ත්වය, නවෝත්පාදනවල විශ්වාසනීයත්වය…

(0)Comments | December 1, 2025 1:52 pm

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට GovPay හරහා පහසුවෙන් පරිත්‍යාග කරන්න

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්, මුදල් අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති ආපදා සහන අරමුදලට පරිත්‍යාග සිදුකිරීමට මේ වන විට පහසු සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. රාජ්‍ය ගෙවීම් ද්වාරය වන GovPay හරහා ඕනෑම අයෙකුට, ඕනෑම වේලාවක, ක්ෂණිකව පරිත්‍යාග සිදුකිරීමේ හැකියාව දැන් උදා වී තිබෙන අතර, මෙහිදී…

(0)Comments | December 1, 2025 11:25 am

ලෝක රන් මිල ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල ද ඉහළට

අද (01) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල 342,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 314,700 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල…

(0)Comments | December 1, 2025 10:49 am

උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති විදෙස් සංචාරකයින්ට සහන සැලසීමට දුරකථන අංක කිහිපයක්

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදේශීය සංචාරකයින්ද අපහසුතාවයට පත්ව සිටින බවට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නනේ පවතින ආපදා තත්ත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව ඇති විටකදී හෝ ගුවන්තොටුපල වෙත පැමිණීමට නොහැකිව…

(0)Comments | December 1, 2025 9:46 am

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කරයි

ඇතිව තිබෙන ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනා කරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ආධාර සැපයීම සහ සන්නිවේදනය සහතික කිරීම සඳහා රජයේ කැපවීම මෙම මුල පිරීම පිළිබිඹු කරයි. විදේශයන්හි පිහිටි ශ්‍රී…

(0)Comments | December 1, 2025 9:20 am

ජනපති සහ ලංකා වාණිජ මණ්ඩලය අතර හමුවක්

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරනවා – ජනපති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය සමග ඊයේ (29) රාත්‍රියේ…

(0)Comments | November 30, 2025 2:10 pm