header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
iPhone 18 Pro සහ iPhone 18 Pro Max නිල වශයෙන් එළිදකී. ආරම්භක මිල ඩොලර් 1,199ක්
iPhone 18 Pro සහ iPhone 18 Pro Max නිල වශයෙන් එළිදකී. ආරම්භක මිල ඩොලර් 1,199ක්

ඇපල් සමාගම විසින් ඊයේ (09) දිනයේ දී iPhone 18 Pro සහ iPhone 18 Pro Max ස්මාර්ට්ෆෝන් මාදිලි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නව Pro මාදිලි සඳහා variable aperture සහිත මෙතෙක් iPhone එකක ඇතුළත් වූ වඩාත්ම දියුණු මෙගාපික්සල් 48 Fusion ප්‍රධාන කැමරාව ඇතුළත් කර ඇත. තවද, 2-nanometer තාක්ෂණයෙන් නිපදවන ලද A20 Pro චිපය, නව පරම්පරාවේ vapor chamber තාප පාලන පද්ධතිය සහ වැඩිදියුණු කළ බැටරි ආයු කාලය මෙම දුරකථනවල කාර්යසාධනය ඉහළ නංවයි.

මෙම දුරකථන Apple Intelligence සහ Siri AI තාක්ෂණය සහිත iOS 27 මෘදුකාංගය මඟින් බලගන්වා ඇත. නැවත නිර්මාණය කරන ලද Dynamic Island පද්ධතිය මඟින් එකවර සජීවී ක්‍රියාකාරකම් (Live Activities) තුනක් දක්වා පෙන්වීමේ හැකියාව හිමිවේ.

iPhone 18 Pro මාදිලි black, silver, glacier සහ burgundy යන වර්ණ හතරෙන් ලබා ගත හැකිය. iPhone 18 Pro හි ආරම්භක මිල ඇමරිකානු ඩොලර් 1,199 ක් වන අතර iPhone 18 Pro Max හි ආරම්භක මිල ඇමරිකානු ඩොලර් 1,299 ක් වේ. පූර්ව ඇණවුම් ලබා ගැනීම සැප්තැම්බර් 12 වන සෙනසුරාදා ආරම්භ වන අතර, සැප්තැම්බර් 18 වන සිකුරාදා සිට වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට හැකියාව පවතී.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%