header logo

Daily Exchange Rates

Nov 13, 2026

Top News

Aleph එකම අලෙවි නියෝජිතයා කරගනිමින් OpenAI සමාගම ChatGPT Ads ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 44 කට ව්‍යාප්ත කරයි

Aleph එකම අලෙවි නියෝජිතයා කරගනිමින් OpenAI සමාගම ChatGPT Ads ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 44 කට ව්‍යාප්ත කරයි

OpenAI සමාගම, Aleph සමඟ ඇති කරගත් නව සුවිශේෂී නැවත විකුණුම් නියෝජිත (exclusive reseller) හවුල්කාරිත්වය හරහා ChatGPT Ads සේවාව රටවල් 44ක් වෙත ව්‍යාප්ත කරයි. මෙම ව්‍යාප්තියට ලතින් ඇමරිකාවේ වෙළෙඳපොළවල් 14ක්, යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 16ක්,

දැවැන්ත ගනුදෙනු දෙකක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 9 පනී

දැවැන්ත ගනුදෙනු දෙකක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 9 පනී

අද (16) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය දෙක තුළ රු. බිලියන 9 ඉක්ම වූ දැවැන්ත පිරිවැටුමක් වාර්තා විය. එහිදී සමාගම් දෙකක කොටස් හුවමාරු හරහා මෙම පිරිවැටුම වාර්තා වී ඇති බව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පුවරුව පෙන්වා දේ.

බලශක්ති ක්ෂේත්‍රයේ සාධාරණ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා

බලශක්ති ක්ෂේත්‍රයේ සාධාරණ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා

බලශක්ති ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් පසුගිය (13)දා කොළඹදී පැවැත්විණි.

2027 අයවැයට සුරැකුම්පත් කොමිසමෙන් උණුසුම් පිළිගැනීමක්

2027 අයවැයට සුරැකුම්පත් කොමිසමෙන් උණුසුම් පිළිගැනීමක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා හුවමාරු කොමිෂන් සභාව, රජයේ 2027 අයවැය උණුසුම්ව පිළිගන්නා අතර, SEC විසින් ඉදිරිපත් කරන ලද සහ අඛණ්ඩව පෙනී සිට ඉල්ලා සිටි යෝජනා දෙකක් වන "සැමටම කොටසක්" සහ SME ලැයිස්තුගත කිරීමේ සහාය යාන්ත්‍රණය ජාතික අයවැය රාමුවට ඇතුළත් කර පිළිගැනීමට

අයවැයට පසු දා කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අයවැයට පසු දා කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අද (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා විය. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) දින 2027 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු පසුබිමක, අද දිනයේ දී මෙයාකාරයෙන් කොටස් වෙළෙඳපොළ පහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.

2027 අයවැය ආර්ථික පරිවර්තනය අරමුණු කරගත් අයවැයක්; යෝජනා නිසිකලට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් - ලංකා වාණිජ මණ්ඩලය

2027 අයවැය ආර්ථික පරිවර්තනය අරමුණු කරගත් අයවැයක්; යෝජනා නිසිකලට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් - ලංකා වාණිජ මණ්ඩලය

2027 අයවැය, ප්‍රතිපත්ති අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වා ගනිමින් ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ශක්තිමත් කරන බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. ආර්ථික ස්ථාවරත්වයේ සිට වඩාත් කල් පවතින,

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් PULLMAN COLOMBO DOWNTOWN සහ PULLMAN BENTOTA RESORT & SPA ඇරඹෙයි

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් PULLMAN COLOMBO DOWNTOWN සහ PULLMAN BENTOTA RESORT & SPA ඇරඹෙයි

Accor සමූහයට අයත්, සුවිශේෂී සංචාරක හෝටල් සන්නාමය වන Pullman ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය වෙත පසුගියදා පියවර තබන ලදී. එහි සමාරම්භක සැමරුම් උළෙල පසුගියදා Pullman Colombo Downtown හි Vistas Rooftop Bar පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ නවතම සංචාරක හෝටල් ලෙස Pullman Colombo

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝවලට හසු නොවන්න! ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝවලට හසු නොවන්න! ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙනී සිටින අයුරින්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ දැන්වීම්, විශේෂයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.

චීනය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක්

චීනය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ තවත් රාජ්‍යයන් සමඟ නව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය සහ හැටන් නැෂනල් බැංකුව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය සහ හැටන් නැෂනල් බැංකුව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වෙයි

හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය සමඟ පවත්වාගෙන යන දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, යාපනය සහ මල්පොත පිහිටි SOS වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල තරුණ තරුණියන් 80 දෙනෙකුගේ වෘත්තීය පුහුණුව හා සංවර්ධනය වෙනුවෙන් රුපියල්

ඕස්ට්‍රේලියාවේ 'Custom Denning' වෙතින් ශ්‍රී ලංකාවේ දැවැන්ත විදුලි බස් රථ නිෂ්පාදන ව්‍යාපෘතියකට යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ 'Custom Denning' වෙතින් ශ්‍රී ලංකාවේ දැවැන්ත විදුලි බස් රථ නිෂ්පාදන ව්‍යාපෘතියකට යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning, ශ්‍රී ලංකාව තුළ දැවැන්ත විදුලි බලයෙන් ධාවනය වන බස් රථ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කරයි. විදේශීය සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ විදුලි බස් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කිරීමට යෝජිත විශාලතම ආයෝජනය මෙය වන