දින 6ක දැවැන්ත වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පසුබැස්මක් අද (11) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,032.93ක් දක්වා ඒකක 90.46ක හෙවත් 0.41%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 6,349.00ක් දක්වා ඒකක 19.12ක් හෙවත් 0.30%කින් පහළ යන ලදී.Nov 11, 202604:14 PMවසර 108ක් පැරණි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි. දින 5කින් ලියාපදිංචි කිරීමේ නියමු ව්‍යපෘතිය ඇරඹේශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ (Simplified and Unified Business Name Registration – BNR) නියමු ව්‍යාපෘතිය ඊයේ (10) අනුරාධපුරයේදී ආරම්භ කෙරිණි.Nov 11, 202603:48 PMයුරෝපීය වෙළෙඳපොලෙහි දිගු කාලීනව රැඳී සිටීම වෙනුවෙන් රජය දක්වන කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් සංසදය ප්‍රසාදය පළ කර සිටීනව වසර 10 ක වෙළෙඳ සැලසුම යටතේ, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය සඳහා අයදුම් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටියි.Nov 11, 202603:36 PMයුරෝපීය වෙළෙඳපොලෙහි දිගු කාලීනව රැඳී සිටීම වෙනුවෙන් රජය දක්වන කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් සංසදය ප්‍රසාදය පළ කර සිටීනව වසර 10 ක වෙළෙඳ සැලසුම යටතේ, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය සඳහා අයදුම් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටියි.Nov 11, 202603:36 PMපෞද්ගලික අංශයේ ණය වර්ධනය, උද්ධමන ඉලක්කය සහ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මහ බැංකු නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කරුණු දක්වතිශ්රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, උද්ධමන ඉලක්කකරණය, පෞද්ගලික අංශයේ ණය වර්ධනය, ආර්ථික වර්ධන විභවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡාNov 11, 202603:33 PMපෞද්ගලික අංශයේ ණය වර්ධනය, උද්ධමන ඉලක්කය සහ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මහ බැංකු නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කරුණු දක්වතිශ්රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, උද්ධමන ඉලක්කකරණය, පෞද්ගලික අංශයේ ණය වර්ධනය, ආර්ථික වර්ධන විභවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡාNov 11, 202603:33 PMශ්‍රී ලංකාවේ Blue Swimming Crab අස්වැන්නට මෙරට පළමු MSC ජාත්‍යන්තර තිරසාර සහතිකය හිමිවෙයිදකුණු ආසියාවේ MSC සහතිකය හිමි වූ පළමු නිල් කකුළු (Blue Swimming Crab) ධීවර කර්මාන්තය මෙයයි. ධීවර ජනතාව, ධීවර දෙපාර්තමේන්තුව සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් වසර 13 ක් පුරා ගෙන ගිය කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු මෙම ඇගයීම හරහා ජාත්‍යන්තරයේ ඉහළ වටිනාකමක් ඇති අපනයන වෙළඳපොළවල් රැසක් ශ්‍රී ලංකාවට විවෘත වේ.Nov 11, 202603:09 PMශ්‍රී ලංකාවේ Blue Swimming Crab අස්වැන්නට මෙරට පළමු MSC ජාත්‍යන්තර තිරසාර සහතිකය හිමිවෙයිදකුණු ආසියාවේ MSC සහතිකය හිමි වූ පළමු නිල් කකුළු (Blue Swimming Crab) ධීවර කර්මාන්තය මෙයයි. ධීවර ජනතාව, ධීවර දෙපාර්තමේන්තුව සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් වසර 13 ක් පුරා ගෙන ගිය කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු මෙම ඇගයීම හරහා ජාත්‍යන්තරයේ ඉහළ වටිනාකමක් ඇති අපනයන වෙළඳපොළවල් රැසක් ශ්‍රී ලංකාවට විවෘත වේ.Nov 11, 202603:09 PM2027 අයවැය කථාව හෙට පස්වරුවේපාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30ට රැස්වීමට නියමිත අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.Nov 11, 202601:37 PM2027 අයවැය කථාව හෙට පස්වරුවේපාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30ට රැස්වීමට නියමිත අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.Nov 11, 202601:37 PMමීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසුජාත්යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවකට එළඹීම පසුගිය ඔක්තෝබර් 04 දින සිදුවිය.Nov 11, 202601:11 PMමීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසුජාත්යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවකට එළඹීම පසුගිය ඔක්තෝබර් 04 දින සිදුවිය.Nov 11, 202601:11 PM2027 අයවැය අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට බඳුන් වී තිබේ. Nov 11, 202612:27 PM2027 අයවැය අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට බඳුන් වී තිබේ. Nov 11, 202612:27 PMකොළඹ වරාය නගරයේ ඉන්දීය ආයෝජක සමුළුවේදී ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවලට ප්රමුඛස්ථානයක්ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, 2026 නොවැම්බර් 4 වන දින චෙන්නායිහි Hyatt Regency හෝටලයේ දී පවත්වන ලද කොළඹ වරාය නගර ආයෝජක සමුළුව මඟින් නව ආයෝජන, ව්‍යාපාර සහ දේශසීමා අතර ව්‍යාපාරික හවුල්කාරිත්වය සඳහා වන නව මංපෙත් ගවේෂණය කරන ලදී.Nov 11, 202611:56 AMකොළඹ වරාය නගරයේ ඉන්දීය ආයෝජක සමුළුවේදී ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවලට ප්රමුඛස්ථානයක්ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, 2026 නොවැම්බර් 4 වන දින චෙන්නායිහි Hyatt Regency හෝටලයේ දී පවත්වන ලද කොළඹ වරාය නගර ආයෝජක සමුළුව මඟින් නව ආයෝජන, ව්‍යාපාර සහ දේශසීමා අතර ව්‍යාපාරික හවුල්කාරිත්වය සඳහා වන නව මංපෙත් ගවේෂණය කරන ලදී.Nov 11, 202611:56 AMවිධිමත් නීති සහ පැහැදිලි නිර්ණායකවලට යටත්ව ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම්කොළඹ වරාය නගරය තුළ බදු නිදහස් කිරීම් සහ ආයෝජන දිරිගැන්වීම් ලබා දීම සිදු කරනු ලබන්නේ නිශ්චිත සුදුසුකම් මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයකට අනුවය. විශේෂ ආර්ථික කලාපය (SEZ) තුළ ලියාපදිංචි වූ පමණින් ව්‍යාපාරයකට ස්වයංක්‍රීයව දිරිගැන්වීම් හිමි නොවේ. Nov 11, 202610:58 AMවිධිමත් නීති සහ පැහැදිලි නිර්ණායකවලට යටත්ව ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම්කොළඹ වරාය නගරය තුළ බදු නිදහස් කිරීම් සහ ආයෝජන දිරිගැන්වීම් ලබා දීම සිදු කරනු ලබන්නේ නිශ්චිත සුදුසුකම් මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයකට අනුවය. විශේෂ ආර්ථික කලාපය (SEZ) තුළ ලියාපදිංචි වූ පමණින් ව්‍යාපාරයකට ස්වයංක්‍රීයව දිරිගැන්වීම් හිමි නොවේ. Nov 11, 202610:58 AM Ernst & Young ගැන මහ බැංකුව මෙසේ කියයිනැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් එහි අභ්‍යන්තර වංචාවක් පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා (M/s Ernst & Young, Sri Lanka) ආයතනයේ විගණනය භාර හවුල්කරු (Engagement Partner) සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරුNov 10, 202604:36 PM Ernst & Young ගැන මහ බැංකුව මෙසේ කියයිනැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් එහි අභ්‍යන්තර වංචාවක් පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා (M/s Ernst & Young, Sri Lanka) ආයතනයේ විගණනය භාර හවුල්කරු (Engagement Partner) සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරුNov 10, 202604:36 PMබ්‍රෙන්ට් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඩොලර් 90න් පහළටලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පසුගිය දින කිහිපය පුරාවට ක්රමික අඩු වීමක් වාරතා කළ අතර එහි දිගුවක් සනිටුහන් කරමින් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 මට්ටමින් පහළට පැමිණ තිබුණි.Nov 10, 202603:35 PMබ්‍රෙන්ට් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඩොලර් 90න් පහළටලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පසුගිය දින කිහිපය පුරාවට ක්රමික අඩු වීමක් වාරතා කළ අතර එහි දිගුවක් සනිටුහන් කරමින් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 මට්ටමින් පහළට පැමිණ තිබුණි.Nov 10, 202603:35 PMASPI යළි විසිදෙදහස අභිබවයි. අද ඒකක 592ක දැවැන්ත පිම්මක්. පිරිවැටුම රු. බිලියන 8ට ආසන්න වෙයිආයෝජකයින් අමන්දානන්දයට පත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 592.02ක හෙවත් 2.75%ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට අද (10) දින සමත්විය. ඒ අනුව යළිත් වරක් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,000 සීමාව පසු කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,123.39ක් ලෙසින් සටහන් වුණි. Nov 10, 202603:33 PMASPI යළි විසිදෙදහස අභිබවයි. අද ඒකක 592ක දැවැන්ත පිම්මක්. පිරිවැටුම රු. බිලියන 8ට ආසන්න වෙයිආයෝජකයින් අමන්දානන්දයට පත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 592.02ක හෙවත් 2.75%ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට අද (10) දින සමත්විය. ඒ අනුව යළිත් වරක් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,000 සීමාව පසු කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,123.39ක් ලෙසින් සටහන් වුණි. Nov 10, 202603:33 PMසංචාරක පැමිණීම දහනව ලක්ෂයේ කඩඉම පසුකරයිශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2026 නොවැම්බර් 01 -08 කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති 49,929ක් වූ විදේස සංචාරකයින් ප්‍රමාණයත් සමඟින්, 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,912,233ක් දක්වා ඉහළ ගොස් තිබේ.Nov 10, 202612:51 PMසංචාරක පැමිණීම දහනව ලක්ෂයේ කඩඉම පසුකරයිශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2026 නොවැම්බර් 01 -08 කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති 49,929ක් වූ විදේස සංචාරකයින් ප්‍රමාණයත් සමඟින්, 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,912,233ක් දක්වා ඉහළ ගොස් තිබේ.Nov 10, 202612:51 PMසන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී 24.4%ක ඉහළ ආදායම් වර්ධනයක් සහ 44.3% ක ශක්තිමත් බදු පසු ලාභයක් වාර්තා කරයිශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී, 2026 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ මාස හය සඳහා (1HFY27) රු. බිලියන 40.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 24.4% ක කැපී පෙනෙන වර්ධනයකි.Nov 10, 202612:44 PMසන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී 24.4%ක ඉහළ ආදායම් වර්ධනයක් සහ 44.3% ක ශක්තිමත් බදු පසු ලාභයක් වාර්තා කරයිශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී, 2026 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ මාස හය සඳහා (1HFY27) රු. බිලියන 40.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 24.4% ක කැපී පෙනෙන වර්ධනයකි.Nov 10, 202612:44 PMශ්‍රී ලංකාවට ගෙනා මගී ඩ්‍රෝන යානා නිල අත්හදා බැලීම හෙට පෝට් සිටියේ දීනියමුවන් රහිත මගී ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම නිල අත්හදා බැලීම හෙට (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී (Port City) සිදු කිරීමට සැලසුම් කර තිබේ.Nov 10, 202611:28 AMශ්‍රී ලංකාවට ගෙනා මගී ඩ්‍රෝන යානා නිල අත්හදා බැලීම හෙට පෝට් සිටියේ දීනියමුවන් රහිත මගී ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම නිල අත්හදා බැලීම හෙට (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී (Port City) සිදු කිරීමට සැලසුම් කර තිබේ.Nov 10, 202611:28 AMඅද මුල් හෝරාවේ දී කොටස් වෙළෙඳපොළ රජ ගමනකඅද (10) පෙරවරු 9.30ට දෛනික ගනුදෙනු ආරම්භ වීමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ගේ ඉතා ඉහළ සක්‍රීය සහභාගීත්වයක් නිරීක්ෂණය විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් පෙරවරු 10.40 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 454.05ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. Nov 10, 202610:48 AMඅද මුල් හෝරාවේ දී කොටස් වෙළෙඳපොළ රජ ගමනකඅද (10) පෙරවරු 9.30ට දෛනික ගනුදෙනු ආරම්භ වීමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ගේ ඉතා ඉහළ සක්‍රීය සහභාගීත්වයක් නිරීක්ෂණය විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් පෙරවරු 10.40 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 454.05ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. Nov 10, 202610:48 AMNDB මූල්‍ය වංචාවෙන් පසු EY විගණකවරුන්ට මහ බැංකුවෙන් තහංචියක්NDB බැංකුවේ සිදුව ඇති රු. බිලියන 13.6ක මූල්‍ය වංචාව අනාවරණයෙන් පසු එහි විගණක ආයතනය වූ Ernst & Young (EY) partners හට බැංකු විගණනයන් සිදුකිරීම මේ වන විට තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.Nov 10, 202610:35 AMNDB මූල්‍ය වංචාවෙන් පසු EY විගණකවරුන්ට මහ බැංකුවෙන් තහංචියක්NDB බැංකුවේ සිදුව ඇති රු. බිලියන 13.6ක මූල්‍ය වංචාව අනාවරණයෙන් පසු එහි විගණක ආයතනය වූ Ernst & Young (EY) partners හට බැංකු විගණනයන් සිදුකිරීම මේ වන විට තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.Nov 10, 202610:35 AMසෙලාන් බැංකුව රු. බිලියන 9.1ක බදු පසු ලාභයක් වාර්තා කරයිසෙලාන් බැංකුව 2026 වසරේ තුන්වැනි කාර්තුවේදී රු. මිලියන 14,044ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර, එය 2025 වසරේ අනුරූප කාලසීමාවේ වාර්තා කළ රු. මිලියන 12,809ක ලාභයට සාපේක්ෂව 9.64%ක වර්ධනයකි. 2026 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස නවයක කාලසීමාව තුළ Nov 09, 202604:43 PMසෙලාන් බැංකුව රු. බිලියන 9.1ක බදු පසු ලාභයක් වාර්තා කරයිසෙලාන් බැංකුව 2026 වසරේ තුන්වැනි කාර්තුවේදී රු. මිලියන 14,044ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර, එය 2025 වසරේ අනුරූප කාලසීමාවේ වාර්තා කළ රු. මිලියන 12,809ක ලාභයට සාපේක්ෂව 9.64%ක වර්ධනයකි. 2026 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස නවයක කාලසීමාව තුළ Nov 09, 202604:43 PMකොළඹ වරායේ ගාස්තු නීති වෙනස් කිරීමට පෙර ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ඉල්ලයිකොළඹ වරායේ දැනට පවතින ගාස්තු ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 50කට වඩා වැඩි විදේශ විනිමයක් අහිමි විය හැකි බවට කෙරෙන ප්‍රකාශය, බලධාරීන් විසින් මුලින්ම පරීක්ෂා කර බැලිය යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ඉල්ලා සිටියි. එම සංගමය පවසා සිටින්නේ අපනයනකරුවන් දැනට විශ්වාසයNov 09, 202604:15 PMකොළඹ වරායේ ගාස්තු නීති වෙනස් කිරීමට පෙර ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ඉල්ලයිකොළඹ වරායේ දැනට පවතින ගාස්තු ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 50කට වඩා වැඩි විදේශ විනිමයක් අහිමි විය හැකි බවට කෙරෙන ප්‍රකාශය, බලධාරීන් විසින් මුලින්ම පරීක්ෂා කර බැලිය යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ඉල්ලා සිටියි. එම සංගමය පවසා සිටින්නේ අපනයනකරුවන් දැනට විශ්වාසයNov 09, 202604:15 PM