header logo

Daily Exchange Rates

Nov 20, 2026

Top News

තිරසාර ආර්ථික වර්ධනයක් ගොඩනැගීම පිළිබඳ 2027 අයවැය විශේෂ සමුළුව CMA ශ්‍රී ලංකා ආයතනය සාර්ථකව පවත්වයි

තිරසාර ආර්ථික වර්ධනයක් ගොඩනැගීම පිළිබඳ 2027 අයවැය විශේෂ සමුළුව CMA ශ්‍රී ලංකා ආයතනය සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2027 අයවැය විශේෂ සමුළුව (Budget Highlights 2027 Forum), “ස්ථාවරත්වයෙන් ඔබ්බට: වර්ධනය සඳහා පදනම ගොඩනැගීම – ව්‍යාපාර, ආර්ථිකය සහ සමාජය කෙරෙහි ඇති බලපෑම”

"2026 ශ්‍රී ලංකා ගෝලීය ව්‍යවසායකත්ව සතිය" ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ඇරඹෙයි

"2026 ශ්‍රී ලංකා ගෝලීය ව්‍යවසායකත්ව සතිය" ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ඇරඹෙයි

මෙරට ව්‍යවසායකත්ව ජාලය ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර වර්ධනය දිරිමත් කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘Global Entrepreneurship Week (GEW) Sri Lanka 2026’ වැඩසටහන නොවැම්බර් මස 16 වෙනි දින සිට 22 වෙනි දින දක්වා ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව සතිය තුළදී සංකේතාත්මකව ආරම්භ විය. 

CHEC සහ Home Lands එක්ව කොළඹ වරාය නගරෙයහි Central Park Boulevard මහල් නිවාස ව්‍යාපෘතිය අරඹයි

CHEC සහ Home Lands එක්ව කොළඹ වරාය නගරෙයහි Central Park Boulevard මහල් නිවාස ව්‍යාපෘතිය අරඹයි

කොළඹ වරාය නගරෙයහි ඉදිවන Central Park Boulevard සුවිශේෂී මහල් 40ක twin-tower ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු CHEC සහ Home Lands යන සමාගම් එක්ව  නිල වශයෙන් ආරම්භ කළේය. මුලින් සැලසුම් කර තිබූ මාස හයක කාලසීමාවට පෙර, එනම් දින 88ක් වැනි කෙටි කාලයක් තුළ ව්‍යාපෘතියේ අත්තිවාරම් සැකසුම් කටයුතු සාර්ථකව අවසන්

හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා George Steuart අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වෙයි

හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා George Steuart අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වෙයි

George Steuart & Company Ltd සමාගම සිය අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා පත් කර තිබේ. ඒ මහතා 2027 ජනවාරි 01 වැනි දින සිට ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

2026 ඔක්තෝබරයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 ඔක්තෝබරයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ඔක්තෝබර් මාසයේ දී 55.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයන් වාර්තා කරමින් මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය.

FBI ආයතනය ඇමරිකානුවන් ඉලක්ක කරගත් වංචා මෙහෙයුම් මධ්‍යස්ථාන මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සහයෝගීතාව පුළුල් කරයි

FBI ආයතනය ඇමරිකානුවන් ඉලක්ක කරගත් වංචා මෙහෙයුම් මධ්‍යස්ථාන මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සහයෝගීතාව පුළුල් කරයි

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මැඩලීමටත්, දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපණ කිරීමටත්, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සහයෝගීතාව ශක්තිමත් කරමින් සිටී.බලධාරීන්ගේ ඉල්ලීමක් මත, ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් (Charlotte)

ධීවර කර්මාන්තය, අගය එකතු කිරීම සහ අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීමට ගෙන එන 2027 අයවැය යෝජනා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ පැසසුමට

ධීවර කර්මාන්තය, අගය එකතු කිරීම සහ අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීමට ගෙන එන 2027 අයවැය යෝජනා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ පැසසුමට

ආයෝජන වේගවත් කිරීමට, අගය එකතු කළ මුහුදු ආහාර සැකසුම් කටයුතු පුළුල් කිරීමට, තිරසාර ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරගකාරිත්වය ඉහළ නැංවීමට මෙම යෝජනාවලින් ලැබෙන අවස්ථා සැලකිල්ලට ගනිමින්, රජයේ 2027 අයවැය යෝජනා සඳහා ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය (SEASL)

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක්. ASPI ඒකක 291කින් පහළට

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක්. ASPI ඒකක 291කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 291.81ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,732.37ක් ලෙසින් සටහන් වුණි.

හේලීස් වෙතින් ඓතිහාසික වාර්තාවක්. මාස 06ක් තුළ ඩොලර් බිලියනයක ආදායමක්

හේලීස් වෙතින් ඓතිහාසික වාර්තාවක්. මාස 06ක් තුළ ඩොලර් බිලියනයක ආදායමක්

ශ්‍රී ලංකා ආයතනික ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින්, කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලැයිස්තුගත සමාගමක් මාස හයක (පළමු අර්ධයේ) කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ආදායම් සීමාව පසුකළ ප්‍රථම අවස්ථාව සටහන් කිරීමට හේලීස් PLC (Hayleys PLC) සමත්ව ඇත.

2027 අයවැය මගින් අපනයනකරුවන්ට ලබා දුන් සහාය පිළිබඳ JAAF ප්‍රසාදය පළ කරයි. යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලයි

2027 අයවැය මගින් අපනයනකරුවන්ට ලබා දුන් සහාය පිළිබඳ JAAF ප්‍රසාදය පළ කරයි. යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලයි

ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය (JAAF) විසින් ඉදිරිපත් කරන ලද යෝජනා රැසක් 2027 අයවැය යෝජනා සඳහා ඇතුලත් කර ඇති බවත් ඒ පිළිබඳව සිය ස්තුතිය පල කරන බවත් එම සංගමය පවසා සිටියි. 2027 අයවැය මගින් අපනයන තරඟකාරිත්වය, ආයෝජන සහ වෙළෙඳ පහසුකම් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව පෙන්වා දෙන JAAF, අපනයනකරුවන්ට

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

කාබන් විමෝචනය අවම කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සූදානම්ද ?

කාබන් විමෝචනය අවම කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සූදානම්ද ?

කාබන් විමෝචන අවම කරමින් , චක්‍රීය ආර්ථිකය සහ ශුන්‍ය අපද්‍රව්‍ය සංකල්ප ඔස්සේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන ලෙස  දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බව  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලේ පරිසර කළමනාකරන අධ්‍යක්ෂ අසංක වෙලගෙදර මහතා පවසයි. තුර්කියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී

Aleph එකම අලෙවි නියෝජිතයා කරගනිමින් OpenAI සමාගම ChatGPT Ads ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 44 කට ව්‍යාප්ත කරයි

Aleph එකම අලෙවි නියෝජිතයා කරගනිමින් OpenAI සමාගම ChatGPT Ads ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 44 කට ව්‍යාප්ත කරයි

OpenAI සමාගම, Aleph සමඟ ඇති කරගත් නව සුවිශේෂී නැවත විකුණුම් නියෝජිත (exclusive reseller) හවුල්කාරිත්වය හරහා ChatGPT Ads සේවාව රටවල් 44ක් වෙත ව්‍යාප්ත කරයි. මෙම ව්‍යාප්තියට ලතින් ඇමරිකාවේ වෙළෙඳපොළවල් 14ක්, යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 16ක්,

දැවැන්ත ගනුදෙනු දෙකක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 9 පනී

දැවැන්ත ගනුදෙනු දෙකක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 9 පනී

අද (16) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය දෙක තුළ රු. බිලියන 9 ඉක්ම වූ දැවැන්ත පිරිවැටුමක් වාර්තා විය. එහිදී සමාගම් දෙකක කොටස් හුවමාරු හරහා මෙම පිරිවැටුම වාර්තා වී ඇති බව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පුවරුව පෙන්වා දේ.