header logo

Daily Exchange Rates

Nov 16, 2026
Top News
කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක්. ASPI ඒකක 291කින් පහළට
කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක්. ASPI ඒකක 291කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 291.81ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,732.37ක් ලෙසින් සටහන් වුණි.

කෙසේවෙතත් මිල දර්ශකවල කඩාවැටීමක් මධ්‍යයේ වුවද අද (16) දිනයේ දී රු. බිලියන 10.47ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඒ සඳහා සමාගම් දෙකක කොටස් ගනුදෙනු ප්‍රධාන වශයෙන් දායක වී තිබුණු අතර එහිදී අද දිනය තුළ කාගිල්ස් (සිලෝන්) සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 4.45ක පිරිවැටුමක් සහ CONVENIENCE FOODS LANKA PLC සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 3.98ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%