header logo

Daily Exchange Rates

Nov 13, 2026

International

ට්‍රම්ප්ගේ පරාජයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වාර්තාගත ලෙස පහළට

ට්‍රම්ප්ගේ පරාජයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වාර්තාගත ලෙස පහළට

මේ වන විට ගෝලීය ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (නොවැම්බර් 04) පස්වරු 11.00 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 9.52කින් පහළ ගොස් තිබුණු එහි මිල ඩොලර් 94.08ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙය පෙර දිනය හා සැසඳීමේ දී 9.19% ක අඩුවීමකි.

චීනයේ ඇමරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමා පුළුල් කිරීමේ තීරණයට බීජිං පාර්ශවයෙන් දැඩි විරෝධයක්

චීනයේ ඇමරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමා පුළුල් කිරීමේ තීරණයට බීජිං පාර්ශවයෙන් දැඩි විරෝධයක්

චීනය තුළ සිදුකෙරෙන ඇමරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් වැඩි කිරීම අත්හිටුවන ලෙස චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (24) එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇති බව රොයිටර්ස් පුවත් සේවය නිවේදනය කර සිටී. සංවේදී තාක්ෂණික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් යෝජිත මෙම නව රෙගුලාසි මගින් දෙරට අතර පවතින වෙළඳ සබඳතාවලට බාධා පැමිණෙන බව