header logo
Top News
Ernst & Young ගැන මහ බැංකුව මෙසේ කියයි
  Ernst & Young ගැන මහ බැංකුව මෙසේ කියයි

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කරන විගණකවරුන් පිළිබඳව පැහැදිලි කිරීම

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් එහි අභ්‍යන්තර වංචාවක් පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා (M/s Ernst & Young, Sri Lanka) ආයතනයේ විගණනය  භාර හවුල්කරු (Engagement Partner) සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරු (Quality Assurance Partner) වෙත බලපත්‍රලාභී බැංකුවල කිසිදු විගණන කාර්යයක් පැවරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතනය වෙත දැනුම් දී ඇත.

තවදුරටත් පැහැදිලි කරනු ලබන්නේ නම්, මෙම සීමා කිරීම හේතුවෙන්, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කිරීම සඳහා සුදුසුකම් ලත් විගණන ආයතනයක් ලෙස, අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා ආයතනය වෙත ලබා දී ඇති පිළිගැනීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%