header logo
Top News
බ්‍රෙන්‌ට් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඩොලර් 90න් පහළට
බ්‍රෙන්‌ට් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඩොලර් 90න් පහළට
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පසුගිය දින කිහිපය පුරාවට ක්‍රමික අඩු වීමක් වාරතා කළ අතර එහි දිගුවක් සනිටුහන් කරමින් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 මට්ටමින් පහළට පැමිණ තිබුණි. ඒ වන විට එම මිල සටහන්ව තිබුණේ ඩොලර් 89.81ක් ලෙසිනි.  එය ඩොලර් 2.76ක අඩු වීමක් හෙවත් පෙර දිනය හා සැසඳීමේ දී 2.81%ක පහළ යාමකි.
 
මේ අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.41ක් දක්වා පහළ ගොස් තිබුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.44ක් හෙවත් 2.81%ක පහළ යාමක් වේ.
MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%