header logo

Daily Exchange Rates

Nov 20, 2026

Top News

රටවිරුවන්ගෙන් රට සල්ලි ලැබීම් වාර්තාගත ලෙස ඉහළට. 2026 මාස 10ක දී ඩොලර් බිලියන 7.6 ඉක්මවයි

රටවිරුවන්ගෙන් රට සල්ලි ලැබීම් වාර්තාගත ලෙස ඉහළට. 2026 මාස 10ක දී ඩොලර් බිලියන 7.6 ඉක්මවයි

2026 ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 735.6ක් ලෙසින් වාර්තා වී තිබේ. මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙය 3.31% ක වර්ධනයකි.

15%ක ක්ෂයවීම් සහනයෙන් සිදුවන රු. බිලියන 120ක රාජ්‍ය ආදායම් අහිමිවීම වැළැක්වීමට අයවැයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස CMTA ඉල්ලයි

15%ක ක්ෂයවීම් සහනයෙන් සිදුවන රු. බිලියන 120ක රාජ්‍ය ආදායම් අහිමිවීම වැළැක්වීමට අයවැයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස CMTA ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිත කරන ලද වාහන ආනයනයේ දී ලබා දෙන 15% ක ක්ෂයවීම් සහනය අහෝසි කිරීම සඳහා එළඹෙන ජාතික අයවැය තුළින් තීරණාත්මක පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි. රජයට සිදුවන සැලකිය යුතු ආදායම් අහිමිවීම් අවම

විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7 පනී

විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7 පනී

2026 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම යළිත් වරක් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරන පරිදි 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට දැවැන්ත ශක්තියක් එක්කරමින් Infotel ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට දැවැන්ත ශක්තියක් එක්කරමින් Infotel ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ජාතික ප්‍රදර්ශනය වන 'ඉන්ෆොටෙල්' (Infotel) සමාරම්භක උළෙල අද (06) දින ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. මෙවර 'ඉන්ෆොටෙල්'

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුවට සමගාමීව කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් උපායමාර්ගික සාකච්ඡාවක්

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුවට සමගාමීව කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් උපායමාර්ගික සාකච්ඡාවක්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා FinTech Forum ආයතනය විසින්, Visa ආයතනයේ අනුග්‍රහය සහිතව සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලංකා FinTech Festival 2026’ සමුළුවට සමගාමීව විශේෂ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් 2026 නොවැම්බර් 02 වන දින කොළඹ Port City පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන - උප වැඩසටහන 02 ක්‍රියාත්මක කිරීම සඳහා ADB මූල්‍ය සහාය

ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන - උප වැඩසටහන 02 ක්‍රියාත්මක කිරීම සඳහා ADB මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජය, ප්‍රතිපත්ති පාදක ණය ක්‍රමවේදය යටතේ ජල සම්පාදන හා සනීපාරක්ෂක  ප්‍රතිසංස්කරණ වැඩසටහනේ උපවැඩසටහන 2 ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක මූල්‍ය පහසුකමක් ලබාගැනීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සාකච්ඡා පැවැත්වීය. මෙම වැඩසටහන මඟින්

ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සහ කාන්තා ව්‍යවසායිකාවන් නඟා සිටුවීම අරමුණින් NDB බැංකුව IFC සමඟ සිය සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනී

ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සහ කාන්තා ව්‍යවසායිකාවන් නඟා සිටුවීම අරමුණින් NDB බැංකුව IFC සමඟ සිය සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනී

NDB බැංකුව, ආයතනික ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණුනින් ආයතනික මෙහෙයුම් වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම සඳහා මෙන්ම, තවදුරටත් කාන්තා ව්‍යවසායිකාවන්ගේ මුල්‍ය ශක්තිය සවිබල ගැන්වීමටත්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ පැවති දිගුකාලීන සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනු

ආසියා පදනම සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ජාතික සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ආසියා පදනම සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ජාතික සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ආසියා පදනම (The Asia Foundation) ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) සහ සමස්ත මහජනතාව අතර සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ සයිබර් අපරාධ (cybercrime) වළක්වා ගැනීම දිරිගැන්වීම සඳහා වූ ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කලේය.

බ්‍රෙන්ට් බොරතෙල් මිල යළි ඩොලර් 100 මට්ටමට

බ්‍රෙන්ට් බොරතෙල් මිල යළි ඩොලර් 100 මට්ටමට

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණය හමුවේ පාලක රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමඟ පසුගිය දෙදින තුළ ගෝලීය බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස පහළ ගියේය. අදාළ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ මැදපෙරදිග යුධ උණුසුම පහව යනු ඇතැයි යන ආයෝජක පුරෝකථන අනුව මෙලෙස බොරතෙල් මිල ගණන් පහළ ගිය ද අද (06) යළිත් වරක් සැලකිය යුතු මට්ටමේ

දින දෙකක් තුළ ඒකක දහසකින් කොටස් වෙළෙඳපොළ ඉහළට

දින දෙකක් තුළ ඒකක දහසකින් කොටස් වෙළෙඳපොළ ඉහළට

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළයාමක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 589.18ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,000 සීමාව ඉක්මවා ගොස් ඒකක 21,130.30ක් ලෙසින් සටහන් වූ අතර

බදු ව්‍යූහය සාධාරණ හා විධිමත් කිරීමක් මිස ජනතාව මත අමතර බදු බරක් පනවා නැහැ - ඇමති අනිල් ජයන්තගෙන් පැහැදිලි කිරීමක්

බදු ව්‍යූහය සාධාරණ හා විධිමත් කිරීමක් මිස ජනතාව මත අමතර බදු බරක් පනවා නැහැ - ඇමති අනිල් ජයන්තගෙන් පැහැදිලි කිරීමක්

රජයේ අත්යවශ්ය සේවා පවත්වාගෙන යාම, අධ්යාපනය, සෞඛ්යය, සංවර්ධනය සහ යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්ය ආදායම සපයා ගැනීමේ ප්රධාන මූලාශ්රය බදු ආදායම බවත්, වත්මන් රජය සිදුකර ඇත්තේ අනවශ්ය ලෙස ජනතාව මත බදු පැටවීමක් නොව පැවැති බදු ව්යුහයේ දුර්වලතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් කිරීමක් බවත්