අද මුල් පැයේ දී කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (05) දින ගනුදෙනු ආරම්භ වී මුල් පැය තුළ නිරීක්ෂණය විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 478ක හෙවත් 2.33%ක දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කර තිබූ අතර S&P SL20 දර්ශකය ඒකක 147.60ක් හෙවත් 2.53%ක වාර්තාගත ඉහළ යාමක් සනිටුහන් කර තිබුණි.Nov 05, 202610:37 AMකොටස් වෙළෙඳපොළේ වටිනාකම අද රු. බිලියන 156කින් ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ දැකගත හැකි වූ වාර්තාගත ඉහළ යාම හමුවේ කොටස් වෙළෙඳපොළේ සමස්ත වටිනාකමක කැපීපෙනෙන ලෙස අද (04) දිනය තුළ දී ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.Nov 04, 202606:08 PMශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.Nov 04, 202605:57 PMශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.Nov 04, 202605:57 PMශ්‍රී ලංකාවේ අපනයන විශිෂ්ටත්වය ඉහළ නැංවීමේ වැඩසටහන හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ ජයගැනීමට නව අවස්ථාශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) එක්ව ක්‍රියාත්මක කරනු ලබන ExpoScaleUp වැඩසටහනේ තෙවන කණ්ඩායමේ අවසන් ව්‍යාපාරික ඉදිරිපත් කිරීමේ සහ ඇගයීමේ උත්සවය සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණNov 04, 202604:15 PMශ්‍රී ලංකාවේ අපනයන විශිෂ්ටත්වය ඉහළ නැංවීමේ වැඩසටහන හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ ජයගැනීමට නව අවස්ථාශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) එක්ව ක්‍රියාත්මක කරනු ලබන ExpoScaleUp වැඩසටහනේ තෙවන කණ්ඩායමේ අවසන් ව්‍යාපාරික ඉදිරිපත් කිරීමේ සහ ඇගයීමේ උත්සවය සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණNov 04, 202604:15 PMඇමරිකාවේ මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඒකක 421කින් ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා විය. වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ ඊට ප්‍රතිචාරයක් වශයෙන්මෙලෙස මෙරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි.Nov 04, 202604:04 PMඇමරිකාවේ මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඒකක 421කින් ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා විය. වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ ඊට ප්‍රතිචාරයක් වශයෙන්මෙලෙස මෙරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි.Nov 04, 202604:04 PMඅර්ථසාධක අරමුදල ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොටස් ආයෝජන වැඩිකරයිකොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද යන කොටස් වර්ග දෙකෙන්ම 10% බැගින් වූ කොටස් හිමිකාරීත්වයක් තහවුරු කිරීමට සේවක අර්ථසාධක අරමුදල (EPF) සමත් වී ඇත.Nov 04, 202603:25 PMඅර්ථසාධක අරමුදල ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොටස් ආයෝජන වැඩිකරයිකොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද යන කොටස් වර්ග දෙකෙන්ම 10% බැගින් වූ කොටස් හිමිකාරීත්වයක් තහවුරු කිරීමට සේවක අර්ථසාධක අරමුදල (EPF) සමත් වී ඇත.Nov 04, 202603:25 PMශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ - මහ බැංකු අධිපති අවධාරණය කරයිශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුව යටතේ නේවාසිකයන් අතර ගෙවීම් සිදු කිරීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (virtual assets) භාවිත කිරීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. Nov 04, 202601:36 PMශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ - මහ බැංකු අධිපති අවධාරණය කරයිශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුව යටතේ නේවාසිකයන් අතර ගෙවීම් සිදු කිරීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (virtual assets) භාවිත කිරීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. Nov 04, 202601:36 PMශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පුනර්ජීවනයට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය යෝජනා ක්රමයක්ශ්රී ලංකාවේ තේ කර්මාන්තය නැවතත් පණ ගැන්වීමට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මේ හරහා දේශීය තේ කර්මාන්තයේ තිරසර වර්ධනයට අත්වැලක් සපයමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සහ ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික වෙළඳපල තුළට පිවිසීම අරමුණ වන බව බැංකුව පවසයි.Nov 04, 202612:38 PMශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පුනර්ජීවනයට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය යෝජනා ක්රමයක්ශ්රී ලංකාවේ තේ කර්මාන්තය නැවතත් පණ ගැන්වීමට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මේ හරහා දේශීය තේ කර්මාන්තයේ තිරසර වර්ධනයට අත්වැලක් සපයමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සහ ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික වෙළඳපල තුළට පිවිසීම අරමුණ වන බව බැංකුව පවසයි.Nov 04, 202612:38 PM ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොලොන්නාවේ ස්ථාපිත කිරීමට සැලසුමක්දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) කොලොන්නාව ග්‍රිඩ් උපපොළෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. Nov 04, 202611:44 AM ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොලොන්නාවේ ස්ථාපිත කිරීමට සැලසුමක්දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) කොලොන්නාව ග්‍රිඩ් උපපොළෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. Nov 04, 202611:44 AMදේශීය ගෑස් සැපයුම යථාවත් කිරීම සඳහා හම්බන්තොට පර්යන්තය භාවිතයට මාස තුනක අවසරයක් දෙන්නැයි ලාෆ්ස් රජයෙන් ඉල්ලයිනොවැම්බර් මාසයේ ගෑස් නැව්ගත කිරීම් සහ LPG සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. Nov 03, 202605:03 PMදේශීය ගෑස් සැපයුම යථාවත් කිරීම සඳහා හම්බන්තොට පර්යන්තය භාවිතයට මාස තුනක අවසරයක් දෙන්නැයි ලාෆ්ස් රජයෙන් ඉල්ලයිනොවැම්බර් මාසයේ ගෑස් නැව්ගත කිරීම් සහ LPG සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. Nov 03, 202605:03 PMයාපනය සරසවියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ රු. බිලියන 2ක කොන්ත්‍රාත්තුව Central Engineering Services වෙතයාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-09-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. Nov 03, 202604:37 PMයාපනය සරසවියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ රු. බිලියන 2ක කොන්ත්‍රාත්තුව Central Engineering Services වෙතයාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-09-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. Nov 03, 202604:37 PMයුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. හරිත සංක්‍රාන්ති මුල පිරීම් සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතාNov 03, 202604:26 PMයුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. හරිත සංක්‍රාන්ති මුල පිරීම් සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතාNov 03, 202604:26 PMහේලීස් සෝලා කොස්ගම මෙගාවොට් 5ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කරයිහේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar) ආයතනය, කොස්ගම ප්‍රදේශයේ භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති ද්විත්වය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදු කරන ලදි.Nov 03, 202603:13 PMහේලීස් සෝලා කොස්ගම මෙගාවොට් 5ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කරයිහේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar) ආයතනය, කොස්ගම ප්‍රදේශයේ භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති ද්විත්වය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදු කරන ලදි.Nov 03, 202603:13 PMVietjet ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සංචාරක සබඳතා ශක්තිමත් කරමින් හැනෝයි වෙත නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරයිවියට්ජෙට් සමාගම, වියට්නාමයේ අගනුවර වන හැනෝයි (Hanoi) වෙත නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ සහ මාලදිවයින සම්බන්ධ කෙරන මෙම නව ගුවන් ගමන් සේවාව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලාංකික සංචාරකයින්ට නව විදෙස් ගමනාන්ත රැසක් වෙත වැඩි සංචාරකNov 03, 202602:19 PMVietjet ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සංචාරක සබඳතා ශක්තිමත් කරමින් හැනෝයි වෙත නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරයිවියට්ජෙට් සමාගම, වියට්නාමයේ අගනුවර වන හැනෝයි (Hanoi) වෙත නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ සහ මාලදිවයින සම්බන්ධ කෙරන මෙම නව ගුවන් ගමන් සේවාව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලාංකික සංචාරකයින්ට නව විදෙස් ගමනාන්ත රැසක් වෙත වැඩි සංචාරකNov 03, 202602:19 PMකැපිටල් එලායන්ස්, හොංකොං හි Asia Frontier Capital සමාගමේ 51% ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීමට ගිවිසුම් අත්සන් තබයිකැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (CAL), සිංගප්පූරුවේ පිහිටි සිය පූර්ණ අනුබද්ධිත CAL Global Pte. Ltd. හරහා, හොංකොං හි පිහිටි අරමුදල් කළමනාකරණ සමාගමක් වන Asia Frontier Capital Ltd. (AFC) සමාගමේ 51% ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.Nov 03, 202602:12 PMකැපිටල් එලායන්ස්, හොංකොං හි Asia Frontier Capital සමාගමේ 51% ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීමට ගිවිසුම් අත්සන් තබයිකැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (CAL), සිංගප්පූරුවේ පිහිටි සිය පූර්ණ අනුබද්ධිත CAL Global Pte. Ltd. හරහා, හොංකොං හි පිහිටි අරමුදල් කළමනාකරණ සමාගමක් වන Asia Frontier Capital Ltd. (AFC) සමාගමේ 51% ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.Nov 03, 202602:12 PMශ්‍රී ලංකා FinTech Festival 2026 ඇරඹෙයිශ්‍රී ලංකා FinTech Forum ආයතනය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව, Visa ආයතනයේ අනුග්‍රහය සහිතව සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලංකා FinTech Festival 2026’ හි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විශේෂ සැසිය (CEOs Night) කොළඹ ශැංග්‍රි-ලා හෝටලයේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේNov 03, 202601:55 PMශ්‍රී ලංකා FinTech Festival 2026 ඇරඹෙයිශ්‍රී ලංකා FinTech Forum ආයතනය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව, Visa ආයතනයේ අනුග්‍රහය සහිතව සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලංකා FinTech Festival 2026’ හි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විශේෂ සැසිය (CEOs Night) කොළඹ ශැංග්‍රි-ලා හෝටලයේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේNov 03, 202601:55 PMඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස 2026 දීපසුගිය ඔක්තෝබර් මාසය තුළ මෙරටට 168,625ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. මෙය වාර්තා වන්නේ මෙතෙක් ඉතිහාසයේ ඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉහළම සංචාරකයින් සංඛ්‍යාව වශයෙනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 165,193ක් ලෙසින්Nov 03, 202601:14 PMඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස 2026 දීපසුගිය ඔක්තෝබර් මාසය තුළ මෙරටට 168,625ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. මෙය වාර්තා වන්නේ මෙතෙක් ඉතිහාසයේ ඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉහළම සංචාරකයින් සංඛ්‍යාව වශයෙනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 165,193ක් ලෙසින්Nov 03, 202601:14 PMRaid Amazones 2026 වික්‍රමාන්විත චාරිකාවේ පළමු කණ්ඩායම දිවයිනට පැමිණෙයිRaid Amazones 2026 වික්‍රමාන්විත චාරිකාව සඳහා සහභාගී වන 300 කගෙන් යුත් පිරිසේ පළමු කණ්ඩායම ලෙස Raid Amazones 2026 හි සාමාජිකාවන් සහ මාධ්‍යවේදීන් 146 දෙනෙකු නොවැම්බර් 02 දින පැරිසියේ සිට UL564 අංක දරන ශ්‍රීලංකන් ගුවන් යානයෙන් කොළඹට ළඟා වූහ. Nov 03, 202611:44 AMRaid Amazones 2026 වික්‍රමාන්විත චාරිකාවේ පළමු කණ්ඩායම දිවයිනට පැමිණෙයිRaid Amazones 2026 වික්‍රමාන්විත චාරිකාව සඳහා සහභාගී වන 300 කගෙන් යුත් පිරිසේ පළමු කණ්ඩායම ලෙස Raid Amazones 2026 හි සාමාජිකාවන් සහ මාධ්‍යවේදීන් 146 දෙනෙකු නොවැම්බර් 02 දින පැරිසියේ සිට UL564 අංක දරන ශ්‍රීලංකන් ගුවන් යානයෙන් කොළඹට ළඟා වූහ. Nov 03, 202611:44 AMශ්‍රී ලංකාව ආසියාවේ මීළඟ වර්ධන කේන්ද්‍රස්ථානය ලෙස ඉන්දුනීසියානු ආයෝජකයන් හමුවේ ස්ථානගත කෙරේදකුණු ආසියාවේ උපායමාර්ගික ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ශක්‍යතාවය , 2026 ඔක්තෝබර් 16 සිකුරාදා ජකර්තාහි JW Marriott හෝටලයේදී පැවති “Sri Lanka Connect 2026” ශ්‍රී ලංකා-ඉන්දුනීසියා ව්‍යාපාර හා ආයෝජන සමුළුවේදී ඉන්දුනීසියාවේ ව්‍යාපාරික හා ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ නියෝජිතයන් වෙත ඉදිරිපත් කෙරිණි. Nov 03, 202611:31 AMශ්‍රී ලංකාව ආසියාවේ මීළඟ වර්ධන කේන්ද්‍රස්ථානය ලෙස ඉන්දුනීසියානු ආයෝජකයන් හමුවේ ස්ථානගත කෙරේදකුණු ආසියාවේ උපායමාර්ගික ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ශක්‍යතාවය , 2026 ඔක්තෝබර් 16 සිකුරාදා ජකර්තාහි JW Marriott හෝටලයේදී පැවති “Sri Lanka Connect 2026” ශ්‍රී ලංකා-ඉන්දුනීසියා ව්‍යාපාර හා ආයෝජන සමුළුවේදී ඉන්දුනීසියාවේ ව්‍යාපාරික හා ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ නියෝජිතයන් වෙත ඉදිරිපත් කෙරිණි. Nov 03, 202611:31 AMUber සහ Hayleys Mobility එක්ව ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන භාවිතය පුළුල් කිරීමට පියවර ගනීශ්රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවාහන සේවා යෙදුමක් (Ride-Hailing App) වන Uber සහ Hayleys Fentons Limited හි ප්‍රවාහන අංශය වන Hayleys Mobility සමඟ එක්ව සුවිශේෂී සහයෝගීතාවයකට එළඹ ඇති බව නිවේදනය කර සිටියි.Nov 03, 202610:19 AMUber සහ Hayleys Mobility එක්ව ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන භාවිතය පුළුල් කිරීමට පියවර ගනීශ්රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවාහන සේවා යෙදුමක් (Ride-Hailing App) වන Uber සහ Hayleys Fentons Limited හි ප්‍රවාහන අංශය වන Hayleys Mobility සමඟ එක්ව සුවිශේෂී සහයෝගීතාවයකට එළඹ ඇති බව නිවේදනය කර සිටියි.Nov 03, 202610:19 AM