header logo
Top News
අද මුල් පැයේ දී කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්
අද මුල් පැයේ දී කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (05) දින ගනුදෙනු ආරම්භ වී මුල් පැය තුළ නිරීක්ෂණය විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 478ක හෙවත් 2.33%ක දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කර තිබූ අතර S&P SL20 දර්ශකය ඒකක 147.60ක් හෙවත් 2.53%ක වාර්තාගත ඉහළ යාමක් සනිටුහන් කර තිබුණි.

ඒ වන විට දෛනික පිරිවැටුම රු. බිලියන 2 සීමාව ඉක්මවීමට සමත්ව තිබීම තවත් විශේෂ සිදුවීමකි. 

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%