header logo

Daily Exchange Rates

Nov 20, 2026

Top News

TikTok සිය 2026 දෙවැනි කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය 2026 දෙවැනි කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය 2026 දෙවැනි කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිල වශයෙන් නිකුත් කරන ලදී. මෙම කාර්තුව තුළ නීති රීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් ඉවත් කරන ලද වීඩියෝ ප්‍රමාණය, තහනම් කරන ලද ගිණුම් සහ ව්‍යාජ තොරතුරු මර්දනය කිරීම සඳහා භාවිත කළ ස්වයංක්‍රීය තාක්ෂණික

බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධනයට නව මෙහෙයුමක්

බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධනයට නව මෙහෙයුමක්

බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අවස්ථා පුළුල් කිරීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ලන්ඩනයේදී දෙදින ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වා තිබේ.

2026 මාස 10ක දී කොටස් වෙළෙඳපොළ 10.97%කින් කඩා වැටිලා

2026 මාස 10ක දී කොටස් වෙළෙඳපොළ 10.97%කින් කඩා වැටිලා

කොළඹ කොටස් වෙළෙඳපොළ 2026 වසරේ මුල් මාස 10 තුළ දී 10.97%ක පහළ යාමක් වාර්තා කර ඇති බව කොටස් වෙළෙඳපොළ නිල දත්ත වාර්තා පෙන්වා දේ. පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 30) ගනුදෙනු අවසන් වන විට සියටලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,142.33ක් ලෙසින් සටහන්ව තිබූ අතර එය වසර ආරම්භයේ දී අගය වූ ඒකක 22,624.31ට

Overseas Realty (Ceylon) PLC, හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන Havelock City Residences නිල වශයෙන් දියත් කරයි

Overseas Realty (Ceylon) PLC, හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන Havelock City Residences නිල වශයෙන් දියත් කරයි

කොළඹ නගරයේ අතිවිශිෂ්ටතම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ දැක්ම තවදුරටත් සාක්ෂාත් කරමින්, ඔවර්සීස් රියල්ටි (සිලෝන්) පී.එල්.සී. සමාගම හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන "හැව්ලොක් සිටි රෙසිඩෙන්සස්" (Havelock City Residences) නිල වශයෙන් දියත් කරන බව පසුගියදා නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රගමනයට IFC සහාය

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රගමනයට IFC සහාය

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation – IFC) කලාපීය උප සභාපති Sarvesh Suri මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

2026 සැප්තැම්බර් මාසයේ දී ඉතිහාසයේ ඉහළම අපනයන ඉපැයීම් වාර්තා කරද්දී විදේශීය ජංගම ගිණුමේ හිඟයක්

2026 සැප්තැම්බර් මාසයේ දී ඉතිහාසයේ ඉහළම අපනයන ඉපැයීම් වාර්තා කරද්දී විදේශීය ජංගම ගිණුමේ හිඟයක්

2026 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ අතිරික්තයෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 128ක හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යෑමේ සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීමේ බලපෑම ඉක්මවා වෙළඳ හිඟය අඩු වීම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ

2026 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක්

2026 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක්

2026 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, දර්ශකාංක 57.8ක අගයක් වාර්තා කළේය. නව ව්‍යාපෘති අඛණ්ඩව ආරම්භ වීම, ඉදිකිරීම් අංශයේ පෙන්නුම් කළ වර්ධනයට දායක විය. කෙසේ වෙතත්, බිටුමන් (තාර) හිඟය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සදහා

Binance ක්‍රිප්ටෝ හුවමාරුවට හැකර් ප්‍රහාරයක්. ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී

Binance ක්‍රිප්ටෝ හුවමාරුවට හැකර් ප්‍රහාරයක්. ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන Binance වෙතින් ඩොලර් බිලියන 6.3 ක දැවැන්ත මුදලක් හැකර්වරුන් විසින් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙය ඉතිහාසයේ විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැලකෙන අතර, මෙම ප්‍රහාරය පිටුපස උතුරු කොරියාව සිටින බවට TRM Labs සහ Chainalysis යන ඇමරිකානු

“2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” - ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය

“2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” - ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය

2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයන නැවතත් වර්ධනීය තත්වයක් අත්පත් කරගෙන ඇති බවත් එය ක්ෂේත්රයේ ඉදිරි දියුණුව සඳහා ඉතා වැදගත් වන බවත් ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ වසරේ මුල් මාස නවයේ සමස්ත ආදායම පසුගිය වසරට වඩා අඩු

Youth Connect: ශ්‍රී ලංකාවේ නීල-හරිත ආර්ථිකය තුළ තරුණ තරුණියන් සවිබල ගැන්වීම

Youth Connect: ශ්‍රී ලංකාවේ නීල-හරිත ආර්ථිකය තුළ තරුණ තරුණියන් සවිබල ගැන්වීම

British Council ආයතනය විසින් HSBC Sri Lanka සමඟ එක් වී ‘Youth Connect: Inclusive Economic Empowerment (IEE) – Green Pathways’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ නැගී එන නීල-හරිත ආර්ථිකය තුළ රැකියා, ව්‍යවසායකත්ව සහ නායකත්ව අවස්ථා වෙත ප්‍රවේශ වීමට තරුණ තරුණියන්ට සහය වීම මෙහි අරමුණයි.

තරඟකාරිත්වය සහ GSP+ සහනය ආරක්ෂා කිරීම සඳහා ආසන්න නීති කෙටුම්පත් ප්‍රවේශමෙන් සමාලෝචනය කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි

තරඟකාරිත්වය සහ GSP+ සහනය ආරක්ෂා කිරීම සඳහා ආසන්න නීති කෙටුම්පත් ප්‍රවේශමෙන් සමාලෝචනය කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි

යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) පිළිබඳ ලංකා වාණිජ මණ්ඩලය විසින් සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති අතර, යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත පිළිබඳ සිය අදහස් දැක්වීම් අවසන් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී ඒ අනුව එය ඉක්මනින් අදාළ බලධාරීන්ට දැනුම් දෙනු ඇත.

ලොව ප්‍රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්

ලොව ප්‍රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), කොළඹ 10, ඩීන්ස් පාරේ අංක 200 දරණ ස්ථානයේ සිය ප්‍රථම CFMOTO ප්‍රධාන ප්‍රදර්ශනාගාරය (Flagship Showroom) විවෘත කරමින් ශ්‍රී ලංකාවේ මෝටර් සයිකල් වෙළඳපොළ වෙත නිල වශයෙන් පා තබන ලදී.

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස අදත් ඉහළට. ASPI යළි විසිදහස පසුකරයි

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස අදත් ඉහළට. ASPI යළි විසිදහස පසුකරයි

අඛණ්ඩ දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 200 ඉක්ම වූ වර්ධනයක් අත්පත් කර ගැනීමට අද (29) දිනයේ දී සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු කොටස් මිල දර්ශක අගය නැවත වරක් ඒකක 20,000 සීමාව අභිබවා යාම, දිනයේ දැකිය හැකි වූ සුවිශේෂී සිදුවීමකි.

සුරාබදු අනුමැතියෙන් පසු සිය බියර් සමාගමේ මෙහෙයුම් සෘජුවම ඩිස්ටිලරීස් කම්පැනි යටතට. කොටස් මිලත් වාර්තා ගත ලෙස ඉහළට

සුරාබදු අනුමැතියෙන් පසු සිය බියර් සමාගමේ මෙහෙයුම් සෘජුවම ඩිස්ටිලරීස් කම්පැනි යටතට. කොටස් මිලත් වාර්තා ගත ලෙස ඉහළට

මෙරට ලැයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඕෆ් ශ්‍රී ලංකා (DCSL PLC ), සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන DCSL බෲවරීස් ලංකා සමාගම (DCSL Breweries Lanka Ltd) සතුව පැවති බියර් නිපදවීම, ඇසුරුම් කිරීම සහ බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු සෘජුවම DCSL PLC සමාගම වෙත පැවරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ