header logo

Daily Exchange Rates

Nov 20, 2026

Top News

ආයෝජකයින්ට සතුටු දවසක්. කොටස් වෙළෙඳපොළ ඒකක 277කින් ඉහළට

ආයෝජකයින්ට සතුටු දවසක්. කොටස් වෙළෙඳපොළ ඒකක 277කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (28) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 277.55ක් දැවැන්ත වර්ධනයක් අත්පත් කරගනිමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 19,970.22ක් දක්වා ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 80.26ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 5,692.57ක් දක්වා ඉහළ යන ලදී.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයෝ ජනපති හමුවෙති

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයෝ ජනපති හමුවෙති

වසර 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීම සහ සංචාරකයන් මිලියන 05ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Max App Media තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් - මහ බැංකුවෙන් නිවේදනයක්

Max App Media තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් - මහ බැංකුවෙන් නිවේදනයක්

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd.” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන

කොටස් වෙළෙඳපොළේ ‘නරක ළමයින්ට‘ සුරැකුම්පත් කොමිසමේ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

කොටස් වෙළෙඳපොළේ ‘නරක ළමයින්ට‘ සුරැකුම්පත් කොමිසමේ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

From Resilience to Sustainable Growth මැයෙන් ඊයේ (27) කොළඹ දී පැවති ආයෝජක සමුළුවක දී අදහස් දක්වමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා, ප්‍රාග්ධන වෙළඳපොළ විෂමාචාරයන්ට එරෙහිව ප්‍රබල අනතුරු ඇඟවීමක් කළේය.

28 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් 08 වැනි දා BMICH හිදී

28 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් 08 වැනි දා BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 28 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2026 දෙසැම්බර් මස 08 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායමේ තෙවැනි අන්‍යෝන්‍ය ඇගයීම් සමුළුව ඇරඹෙයි

ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායමේ තෙවැනි අන්‍යෝන්‍ය ඇගයීම් සමුළුව ඇරඹෙයි

ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායම (Asia/Pacific Group on Money Laundering - APG) විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ තෙවැනි අන්‍යෝන්‍ය ඇගයීම් සමුළුවේ සමාරම්භක අවස්ථාව ඊයේ (26) කොළඹ ගෝල් ෆේස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සමාරම්භක අවස්ථාව අග්‍රමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න - ජනපති අවධාරණය කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න - ජනපති අවධාරණය කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්‍යන්තර ගුවන් තොටුපළ ද අනාගත අවශ්‍යතාවලට

"බුද්ධිමත් මහ බැංකුවක්: කෘතිම බුද්ධි යුගයේ විශ්වසනීයත්වය ගොඩනැගීම"

"බුද්ධිමත් මහ බැංකුවක්: කෘතිම බුද්ධි යුගයේ විශ්වසනීයත්වය ගොඩනැගීම"

ශ්‍රී ලංකා මහ බැංකුවේ 76 වන සාංවත්සරික දේශනය 2026 ඔක්තෝබර් 23 වන දින මහ බැංකු සන්ථාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රවීණ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින්, මූල්‍ය අංශයේ නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් සහභාගී විය.

ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙමින් ඉන්දීය සංචාරකයින්ගේ උත්සව සමයේ සංචාරක නැඹුරුව ඉහළට

ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙමින් ඉන්දීය සංචාරකයින්ගේ උත්සව සමයේ සංචාරක නැඹුරුව ඉහළට

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල එළඹෙන දුසේරා, දුර්ගා පූජා සහ දීපාවලි වැනි උත්සව සමයේදී, ඉන්දීය සංචාරකයින් සාම්ප්‍රදායික නිවාඩු රටාවෙන් ඔබ්බට ගොස් සංස්කෘතික හා විනෝදාත්මක අත්දැකීම් සොයා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. Agoda ඩිජිටල් සංචාරක වේදිකාවේ සෙවුම් දත්ත වලට අනුව,

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හේතුවෙන් ජාත්‍යන්තර බදු සහනයන් නොලැබී යාමේ අවදානමක් - ඇඟලුම් කර්මාන්තකරුවන් අනතුරු අඟවයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හේතුවෙන් ජාත්‍යන්තර බදු සහනයන් නොලැබී යාමේ අවදානමක් - ඇඟලුම් කර්මාන්තකරුවන් අනතුරු අඟවයි

1979 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය තාවකාලිකව හඳුන්වා දෙන ලදී. එහෙත් පසුගිය දශක හතරක කාලය පුරාම එය දැඩි ලෙස අවභාවිත වූ බව රහසක් නොවේ. ඒ නිසාම වන්නට ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ඉවත් කිරීම සඳහා දිගු කලක සිට විවිධ පියවරයන් ගෙන තිබිණ. එය එසේ තිබියදී ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත්

24 වන වරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් ‘හොඳම බැංකුව’ සම්මානය කොමර්ෂල් බැංකුවට

24 වන වරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් ‘හොඳම බැංකුව’ සම්මානය කොමර්ෂල් බැංකුවට

ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස වසර 25කට ආසන්න කාලයක් පුරා කොමර්ෂල් බැංකුව ලබා ඇති පිළිගැනීම ජාත්යන්තර මට්ටමින් ඇගයීමට ලක්කරමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 24 වන වරටත් ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට පිරිනමන ලද සම්මානය එහි කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින්