header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
Max App Media තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් - මහ බැංකුවෙන් නිවේදනයක්
Max App Media තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් - මහ බැංකුවෙන් නිවේදනයක්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd.” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.

ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම්(Apps) විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත. 

  1. Tiens Lanka Health Care (Pvt) Ltd
  2. Best Life International (Pvt) Ltd
  3. Mark – Wo International (Pvt) Ltd
  4. V M L International (Pvt) Ltd
  5. Global Lifestyle Lanka (Pvt) Ltd
  6. Fast3Cycle International (Pvt) Ltd
  7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
  8. OnmaxDT
  9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
  10. Fastwin (Pvt) Ltd
  11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
  12. Ride to Three Freedom (Pvt) Ltd
  13. Qnet/ Questnet
  14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
  15. Ledger Block
  16. Isimaga International (Pvt) Ltd
  17. Beecoin App and Sunbird Foundation
  18. Windex Trading
  19. The Enrich Life (Pvt) Ltd
  20. Smart Win Entrepreneur (Pvt) Ltd
  21. Net Fore International (Pvt) Ltd./ Netrrix
  22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
  23. SGO/sgomine.com
  24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
  25. Infinity Rover (Pvt) Ltd
  26. TM App
  27. Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%