header logo
Top News
සයිබර් ප්‍රහාරයෙන් පසු Binance ගනුදෙනුකරුවන් ඩොලර් බිලියන 3.64ක් ඉවතට ඇදලා
සයිබර් ප්‍රහාරයෙන් පසු Binance ගනුදෙනුකරුවන් ඩොලර් බිලියන 3.64ක් ඉවතට ඇදලා

ඩොලර් බිලියන 6.3 ක දැවැන්ත සයිබර් ප්‍රහාරයකින් පසුව Binance ක්‍රිප්ටෝ හුවමාරු වේදිකාව නැවත සක්‍රිය වීමත් සමඟ ගනුදෙනුකරුවන් ඩොලර් බිලියන 3.64 ක මුදල් ආපසු ලබාගෙන ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටී.

මේ වන විට Binance හි සමස්ත වත්කම්වලින් 2.1% ක් (ඩොලර් බිලියන 3.64 ක්) ගනුදෙනුකරුවන් විසින් ආපසු ලබාගෙන ඇති අතර, දැනට එම තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බව Binance සමාගම විසින් ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි. 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%