header logo
Top News
ඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස 2026 දී
ඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස 2026 දී

පසුගිය ඔක්තෝබර් මාසය තුළ මෙරටට 168,625ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. මෙය වාර්තා වන්නේ මෙතෙක් ඉතිහාසයේ ඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉහළම සංචාරකයින් සංඛ්‍යාව වශයෙනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 165,193ක් ලෙසින් මෙතෙක් තිබූ වාර්තාවට වඩා 2.1%ක ප්‍රමාණයක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමත් සමගිනි.

මේ අනුව ශ්‍රී ලංකාවට 2026 වසරේ මුල් මාස 10 තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,862,304ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වකවානුව තුළ පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් (499,625) ඉන්දීය සංචාරකයින් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි. එසේම ඔක්තෝබර් මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 37%ක්. එනම් 62,211ක්ම ඉන්දීය සංචාරකයින් වේ.

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%