header logo
Top News
බ්‍රෙන්ට් බොරතෙල් මිල යළි ඩොලර් 100 මට්ටමට
බ්‍රෙන්ට් බොරතෙල් මිල යළි ඩොලර් 100 මට්ටමට

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණය හමුවේ පාලක රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමඟ පසුගිය දෙදින තුළ ගෝලීය බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස පහළ ගියේය. 

අදාළ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ මැදපෙරදිග යුධ උණුසුම පහව යනු ඇතැයි යන ආයෝජක පුරෝකථන අනුව මෙලෙස බොරතෙල් මිල ගණන් පහළ ගිය ද අද (06) යළිත් වරක් සැලකිය යුතු මට්ටමේ ඉහළ යාමක් එහි නිරීක්ෂණය විය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00 පමණ වන විට ඩොලර් 100 මට්ටම නැවත වරක් ඉක්මවා ගොස් තිබෙනු දැකගත හැකි විය. ඒ වන විට WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 මට්ටම ඉක්මවා ගොස් තිබුණි.

කෙසේවෙතත් මර්බන් බොරතෙල් මිල මේ වන විට ඩොලර් 100 මට්ටමෙන් පහළට පැමිණ බැරලයක මිල ඩොලර් 95.89ක් ලෙසින් වාර්තා වී තිබේ.

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%