header logo
Top News
ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සහ කාන්තා ව්‍යවසායිකාවන් නඟා සිටුවීම අරමුණින් NDB බැංකුව IFC සමඟ සිය සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනී
ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සහ කාන්තා ව්‍යවසායිකාවන් නඟා සිටුවීම අරමුණින් NDB බැංකුව IFC සමඟ සිය සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනී

ඡායාරූපය:  NDB - අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ,  IFC - මූල්‍ය ආයතන සමූහය, උපදේශන සේවා - දකුණු ආසියා කලාපිය කළමනාකරු, මෙහෙදි චෙර්කොයි. 

NDB බැංකුව, ආයතනික ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණුනින් ආයතනික මෙහෙයුම් වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම සඳහා මෙන්ම, තවදුරටත් කාන්තා ව්‍යවසායිකාවන්ගේ මුල්‍ය ශක්තිය සවිබල ගැන්වීමටත්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ පැවති දිගුකාලීන සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනු ලැබීය.

මෙම සහයෝගිතාවය තුලින්, IFC හි ගෝලීය විශේෂඥතාව සහ උපදෙස් උපයෝගී කරගනිමින් NDB හි ආයතනික මෙහෙයුම් ක්‍රියාවලින් සහ කාර්යසාධනයන් ශක්තිමත් කිරීම සුවිශේෂී කොටසක් වේ.

තවද, මෙම සහයෝගිතාවය මඟින් කාන්තා නායකත්වයෙන් යුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (WSME) කුසලතා සංවර්ධන වැඩසටහන් රට පුරා දියත් කිරීම ද  සිදුවේ. මෙහිදී, NDB හි කතුන් සඳහාම සුවිශේෂී වූ බැංකු සේවා වැඩි දියුණු කරමින්,  රට පුරා සිටින ව්‍යවසයිකාවන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමද, ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබා දීම ද, අලුත් ව්‍යාපාර අවස්ථාවන් නිර්මාණය ද, උපදේශන සේවාද මෙන්ම නව ආයෝජන අවස්ථාද  ලබා දෙනු ඇත.

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%