header logo
Top News
විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7 පනී
විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7 පනී

2026 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම යළිත් වරක් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරන පරිදි 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙය 2026 සැප්තැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,867ක් වූ සංචිත වත්කම් ප්‍රමාණයට වඩා 3.2%ක ඉහළ යාමක් වේ.

 

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%