header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
තායිලන්ත - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම එළඹෙන ජනවාරියේ සිට
තායිලන්ත - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම එළඹෙන ජනවාරියේ සිට
හොංකොංහි පැවැත්වෙන Belt and Road Summit (එක් තීරයක් - එක් මාවතක් සමුළුව) අතරතුරදී, ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තායිලන්තයේ වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (Vice Minister for Commerce) Dr. Kirida Bhaopichitr මහත්මිය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණි.
එහිදී තායිලන්ත - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත.
එකඟ වූ පරිදි මෙම වෙළෙඳ ගිවිසුම ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවට අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සම්බන්ධයෙන් පැවැති ගැටලු සාකච්ඡා කර නිරාකරණය කරගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%