header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
Fitch ශ්‍රේණිගත කිරීම ඉහළ යාම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව මහ බැංකු අධිපති පවසයි
Fitch ශ්‍රේණිගත කිරීම ඉහළ යාම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව මහ බැංකු අධිපති පවසයි

පසුගිය (23) දා පැවැති ආසියා සහ පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 49 වන වාර්ෂික මහා සභාව අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වීය.

Fitch Ratings ආයතනය විසින් පසුගිය දා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණවල සාර්ථක ප්‍රගතිය සලකා බලමින් Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+' සිට 'B-' දක්වා ඉහළ නංවා ඇති බවත්, එහි අනාගත දැක්ම 'ස්ථාවර' (Stable Outlook) මට්ටමේ පවත්වාගෙන යන බවත් ප්‍රකාශ කර සිටියේය.

මෙම මූල්‍ය ස්ථාවරත්වය හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අදියර සඳහා ශක්තිමත් පදනමක් සැකසී ඇති අතර, රටේ මූලික අවධානය දැන් අර්බුද කළමනාකරණයේ සිට තිරසාර ආයෝජන, ඉහළ ඵලදායිතාව සහ දිගුකාලීන වර්ධනය කරා යොමු කර ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%