header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ රැකියා ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ රැකියා ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) පද්ධතිය නවීකරණය කිරීම, තරුණ තරුණියන්ට කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන කුසලතා ලබා දීම සහ රටේ රැකියා අවස්ථා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිඵල මත පදනම් වූ ණය මුදලක් (results-based loan) අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන ඇත.

කුසලතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන (Skills Development System Transformation Program) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් පුහුණු ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර සබඳතා ශක්තිමත් කිරීමත්, තරුණ පරපුරට රැකියා අවස්ථා පුළුල් කිරීමත් සිදු කෙරේ. විශේෂයෙන්ම මෝටර් රථ තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රයන්හි කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා ඉහළ නැංවීමට මෙහිදී ප්‍රමුඛතාව හිමිවේ.

මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුල්‍ය පහසුකම පහත පරිදි කොටස් වලින් සමන්විත වේ. එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක සාමාන්‍ය ණය මුදලක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක සහනදායි ණය මුදලක්. මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් 500,000 ක තාක්ෂණික සහායක ප්‍රදානයක් ද (technical assistance grant) ලබා දෙනු ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%